නොවැම්බර් 30 සිට බැංකු කාඩ්පත්වලින් බස් ගාස්තු ගෙවන්න අවස්ථාව – රජය තීරණය කරයි

2025 නොවැම්බර් 30 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, ටිකට්පත් නිකුත් කිරීමේ යන්ත්‍ර සහිත බස් රථවල, බැංකු කාඩ්පත් භාවිතයෙන් මගීන්ට බස් ගාස්තු ගෙවීමේ හැකියාව ලබාදීමට රජය තීරණය කර තිබේ.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඒ බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *