ණය ගෙවාගන්න බැරුව සුළු ව්‍යාපාරිකයා එල්ලි මිය යයි

දඹගල්ල පොලිස් වසමට අයත් මාගන්දන ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු ණය වාරික ගෙවා ගැනීමට නොහැකිව ඉකුත් 16 වැනිදා ගෙලවැලලාගෙන සියදිවි හානිකරගෙන ඇතැයි දඹගල්ල පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ දඹගල්ල මාගන්දන ගල්බොක්කපාර පදිංචි කේ.එම්. සුදේශ් පුෂ්පකුමාර (36) නමැති අයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *