භාණ්ඩ ප්‍රවාහනය වෙනුවෙන් සහාය වීමට ඇමෙරිකා ගුවන් හමුදාවට අයත් C 130 යානා දෙකක් කටුනායකට

පසු ආපදා කළමනාකරණ කටයුතු වෙනුවෙන් සහය වීමට සහ භාණ්ඩ ප්‍රවාහනය වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ගුවන් හමුදාවට අයත් C-130 වර්ගයේ යානා දෙකක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *