ලංවිම සහ ඉන්දියාවේ ජාතික තාප විදුලි සංස්ථා ව්‍යාපෘතියක් ලෙස ත්‍රිකුණාමලය සාම්පූර්හි මෙගාවොට් 50ක සහ මෙගාවොට් 70ක සූර්ය බලාගාර ස්ථාපනයට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මේ පිළිබදව අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් දැනුම් දෙනු ලැබීය.