පොලිස් නිලධාරීන්ට සහන මුදලට ඉලෙක්ට්‍රික් යතුරුපැදි දෙන කැබිනට් පත්‍රිකාව ලබන සතියේ

පොලිස් නිලධාරීන්ගේ රාජකාරි කටයුතු වඩාත් පහසු කිරීම සහ ඔවුන්ගේ සුබසාධනය ඉහළ නැංවීම වෙනුවෙන් සහන පදනමක් යටතේ විද්‍යුත් යතුරුපැදි (Electric Motorcycles) ලබාදීමේ විශේෂ වැඩපිළිවෙළක් රජය විසින් සැලසුම් කර ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන සතියේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *