Latest News Srilanka
ප්රවීණ කාටූන් නිර්මාණ ශිල්පී කැමිලස් පෙරේරා මහතා අභාවප්රාප්ත වී තිබේ.
මියයන විට ඒ මහතා 84 හැවිරිදි වියේ පසුවිය.
මෙරට අතිශය ජනප්රිය කාටූන් නිර්මාණ අතර ඔහු විසින් නිර්මාණය කරන ලද “ගජමෑන්” අතිශය ජනාදරයට පාත්රවිය.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.