ගංජා වවන්න කැබිනට් අනුමැතිය හිමි වෙයි

කංසා වගා කිරීම සඳහා සීමිත අවසරයක් කැබිනට් මණ්ඩලය විසින් ලබා දී ඇත.

සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියගේ යෝජනාවක් අනුව අදාල ඇමතිවරයා විසින් මෙම යෝජනාව ලැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *