කැනඩාවෙන් ඩොලර් මිලියන 2ක හදිසි ආධාරයක් ලංකාවට පරිත්‍යාග කරයි

පවතින තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා කැනේඩියානු ඩොලර් මිලියන 2කට අධික හදිසි ආධාර ලබා දීමට කැනඩා රජය තීරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *