මාධ්‍යට අත තිබ්බොත් අවසානය තමයි – කැන්ටින් අසේල ආණ්ඩුවට අනතුරු අගවයි

ආණ්ඩුව විසින් මාධ්‍ය මර්දනය කිරීමට හෝ මාධ්‍යවේදීන්ගේ නිදහසට බාධා කිරීමට කටයුතු කළහොත්, එය මෙම රජයේ අවසානයේ ආරම්භය වනු ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති අසේල සම්පත් මහතා (කැන්ටින් අසේල) පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *