හිතේ ගින්දර නැතුව ලිපේ ගින්දර මොලවන්න හිටපු ජනපති මහින්ද එක්ක හෙට කාල්ටන් සජීවි විකාශය රටටම දෙයි

මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉටුකිරීමේ විශේෂ වැඩසටහනක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (14) දිනයේදී පැවැත්වීමට නියමිතය.

“හිතේ ගින්දර නැතුව ලිපේ ගින්දර මොලවන්න” යන තේමාව පෙරදැරිව සංවිධානය කර ඇති මෙම විශේෂ අවුරුදු නැකත් සැමරුම තංගල්ල, කාල්ටන් මහගෙදර සිට සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා තිබේ.

image 3 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *