රුපියල් ලක්ෂ 369කට ආසන්න ආදායම් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස්වරයා පවරා තිබූ නඩුවකට…
Category: Breaking News
කෙහෙළියගේ තවත් දියණිවරුන් දෙදෙනකු හා බෑණා අත්අඩංගුවට
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ සෙසු දියණියන් දෙදෙනා සහ බෑණා ව අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (19) පෙරවරුවේ…
කෙහෙළිය, බිරිඳ හා දියණියව අල්ලස් කොමිසම අත්අඩංගුවට ගනියි
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ හා දියණිය ව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින්…
කොන්දේසි විරහිතව යටත් වෙන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට දැනුම් දෙයි
ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කුමේනි සිටින තැන තමන් දන්වා බවත් ඔහුව ඝාතනය කිරීමට අවශ්‍ය නොමැති…
හිටපු ජනපති වරප්‍රසාද මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරන පනත් දෙකට කැබිනට් අනුමැතිය
ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත සහ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත පරිච්ඡින්න (සංශෝධනය) කිරීමට කැබිනට්…
වැඩි මිලට බෙහෙත් විකුණූ විශේෂඥ වෛද්‍යවරයෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
තෙවන පාර්ශවයක් හරහා වැඩි මිලට ඖෂධ අලෙවි කිරීමේ චෝදනාව මත විශේෂඥ වෛද්‍යවරයෙකු සහ ලිපිකරුවෙක් අත්අඩංගුවට ගෙන…
ව්‍රායි බල්තසාර් කොළඹ නගරාධිපතිනිය ලෙස තේරී පත් වෙයි
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර…
කැළණිය ප්‍රාදේශිය සභාවේ නිළධාරීන් මහා පරිමාණයෙන් අල්ලස් ඉල්ලයි – ව්‍යාපාරිකයින් අල්ලස් කොමිසමට
ව්‍යාපාරිකයින් තම බලපත්‍ර අලුත් කරගැනීමට හා ගොඩනැගිලි සැලසුම් අනුමත කර ගැනීම සදහා කැළණිය ප්‍රාදේශිය සභාව ඔස්සේ…
හිටපු ඇමති දයා ගමගේට අයත් කෝටි ගානක දේපල වෙන්දේසි කරන්න කොළඹ මහාධිකරණය තීන්දු කරයි
හිටපු රාජ්‍ය අමාත්‍ය දයා ගමගේ මහතාට අයත් බව කියන ආයතන තුනක් ජූලි 2 දා උදෑසන 10…
බන්ධනාගාරය වෙනස් කරන්න ආණ්ඩුව සැරසෙයි – බන්ධනාගර මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වීම ලබා දෙයි
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ, බන්ධනාගාර අධිකාරී ගාමිණී බී දිසානායක මහතා එම ධුරයෙන් ඉල්ලා…
මධ්‍යම අධිවේගයේ කුරුණෑගල සිට දඹුල්ල දක්වා මාර්ගය ඉදිකිරීමට කැබිනට් අනුමැතිය
මධ්‍යම අධිවේගී මාර්ගයේ අදියර IV ව්‍යාපෘතියේ කුරුණෑගල සිට දඹුල්ල දක්වා මාර්ගය ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
හෙට සිට විදුලි ගාස්තුව 15%කින් ඉහළ දමයි
හෙට (12) සිට ක්‍රියාත්මක වන පරිදි 2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තුව සමස්තයක් ලෙස 15%කින්…