රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතාට පිටතින් ආහාර දීමට කළ ඉල්ලීම බන්ධනාගාර දෙපාර්තමේන්තුව…
Category: Breaking News
හිටපු ඇමති එස්.එම් චන්ද්‍රසේන අත්අඩංගුවට ගනියි
දූෂණ චෝදනාවකට අදාළව හිටපු අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිසුවා ඇදවැටුණු සිසු සැරියේ රියදුරු සහ කොන්දොස්තරගේ වැඩ තහනම් කරයි
මාර්ගයේ ධාවනය වෙමින් තිබූ සිසු සැරිය බස් රථයක පාපුවරුවෙන් සිසුවෙකු ඇදවැටුණු සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී රියදුරු…
මුළු ලංකාවටම ස්ටාර්ලින්ක් සේවාව දුන් බව එලොන් මස්ක් නිිවේදනය කරයි
‘Starlink’ අන්තර්ජාල සේවාව මේ වන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක බව ලොව සුප්‍රකට ව්‍යාපාරික ඊලොන් මස්ක්…
යෝෂිත රාජපක්ෂට සහ ඩේසි ආච්චිට එරෙහිව මහාධිකරණයේ අධි චෝදනා බාර දෙයි
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වූ තවත් නඩුවක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත…
ඔන්ලයින් ක්‍රමවේදයෙන් දඩ ගෙවන්න කැබිනට් අනුමැතිය හිමි වෙයි
රජය විසින් හඳුන්වා දුන් නියමු ව්‍යාපෘතිය යටතේ රථවාහන දඩ මුදල් Online ක්‍රමවේදය ඔස්සේ ගෙවීමේ වැඩසටහන ඉදිරියේදී…
දූෂණ චෝදනා මත මෝටර් රථ ප්‍රවාහන හිටපු කොමසාරිස් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගනියි
දූෂණ චෝදනා යටතේ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට…
හර්ෂ ඉලුක්පිටිය වරද පිළිගනියි – දඩුවම් නියම කිරීමට අධිකරණය තීන්දු කරයි
විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළව අධිකරණය විසින් නිකුත් කළ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින්…
හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි
හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ හිටපු…
CID නව අධ්‍යක්ෂකවරයා ලෙස ශානි අබේසේකර පත් කිරීමට අනුමැතිය හිමිවෙයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂකවරයා ලෙස ශානි අබේසේකර මහතා පත් කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා ඉදිරිපත් කළ…
ශිරන්ති රාජපක්ෂගේ සහෝදරයා වන නිශාන්ත වික්‍රමසිංහ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා, අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ගුවන්යානා මිලදී…
කෙහෙළිය රඹුක්වැල්ලගේ මුළු පවුලටම අධිචෝදනා ගොනු කරයි
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා හා බෑනාට එරෙහිව…