හෙට්ටිපොල පොලිස් වසමේ මඟුලාගම ප්‍රදේශයේදී අද (27) රාත්‍රි කාලයේදී වෙඩිවැදී රෝහල්ගත කළ දැරියක් මියගොස් තිබේ. පොලීසිය…
Category: Breaking News
අර්ජුන් මහේන්ද්‍රන් දෙන්න බෑ – සිංගප්පූරුව තද තීන්දුවක් ගනියි
මහ බැංතු බැදුම්කර ගනුදෙනුවකට අදාල විමර්ශනයක් සදහා හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට…
රංගන ශිල්පි වසන්ත විට්ටච්චි අභාවප්‍රාප්ත වෙයි
ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙකුවන වසන්ත විට්ටච්චි මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මෙරට සිනමාව, වේදිකාව මෙන්ම ටෙලි නාට්‍ය යන…
මොරටුව සරසවියේ රසායනික ද්‍රව්‍ය කාන්දුවක්
මොරටුව විශ්වවිද්‍යාලයේ විද්‍යාගාරයේ රසායනික ද්‍රව්‍ය කාන්දුවක් සිදුවෙන බව වාර්තා වෙයි. ඒ අනුව කොළඹ ගිනිනිවන ඒකකයේ රථ…
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය සියලුදෙනා වහාම අත්අඩංගුවට ගැනීමට නියෝග
ත්‍රිවිධ හමුදාවෙන් පළා ගිය සියලූදෙනා වහාම අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා…
ජනවාරියේ සංචාරකයින් 253,000ක් එයි – ඉතිහාසයේ වැඩිම ගණන එයයි
ඉතිහාසයේ ඉහළම සංචාරකයන් පිරිසක් පැමිණි ජනවාරිය බවට මේ ජනවාරිය පත් වීමට නියමිත බව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය…
ක්‍රිෂ් ගණුදෙනුවට නාමල්ට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා ගොනු කරයි
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කෙරේ – නීතිපති දෙපාර්තමේන්තුව
හෙට සිට වාහන ගෙන්වීමට අවසර දෙයි
ජනවාරි 28 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි වාහන ගෙන්වීමට අදාළව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර…
ලක්ෂ 500ක ශරීර ඇප දෙකක් සහ විදෙස් ගමන් තහනමක් සහිතව යෝෂිත රාජපක්ෂට ඇප
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ…
යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගනියි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් බව පොලීසිය…
ඉන්දීය අදානි ගිවිසුම ජනපති අනුර අත්හිටුවයි
මන්නාරමේ මෙගාවොට් 484 ක ධාරිතාවයකින් යුතු සුළං බලාගාර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අදානි ග්‍රීන් එනර්ජි එස්එල් ලිමිටඩ් වෙත…
හිටපු ජනපති මහින්ද ආරක්ෂාව යළි ඉල්ලා නඩු පවරයි
ඉවත් කරනු ලැබූ සිය ආරක්ෂිත සංචිතය යළි ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු…