හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කොළඹ 7 විජේරාම මාවත නිවස ඉදිරිපිටට ගොස් සතියක් ඇතුළත සොගැනීමට නොහැකි ලෙස මරා දමන බව…
Category: Breaking News
පාසල් සිසුන් අතර ඒඩ්ස් රෝගය වේගයෙන් පැතිරෙයි
මේ වසරේ ඔක්තෝම්බර් 31 දක්වා කාලය තුළ පමණක් ඒඩ්ස් රෝගීන් 485 දෙනෙකු වාර්තා වී ඇති බව…
කැතයි,අශික්තයි කියා අනුර කුමාර ආරක්ෂක ලේකම්ට අමතයි
“එළිය” සංවිධානය පිහිටුවාගෙන දේශපාලන කිරීම නිසා තමන් ලද ආරක්ෂක ලේකම් ධූරයේ හිඳිමින් වෙනත් විශ්‍රාමික හමුදා නිලධාරීන්ට…
රිය අනතුරකින් 19 හැවිරිදි තරුණියක් මිය යයි
ත්‍රීරෝද රථයක් සහ තාර ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක් ගලේවෙල නගර මධ්‍යයේදී ගැටී රෝද රථයේ ගමන් ගත් …
ලබන වසරේ සිට පොලිසියට තවදුරටත් බාටා නෑ
ලබන වසරේ සිට පොලිස් නිලධාරීන් සඳහා ආහාර සහ නවාතැන් වෙනුවෙන් නව දීමනා ක්‍රමයක් හඳුනාවදෙන බව මහජන…
සල්ලි හොයන්න අලුත් ක්‍රමයක් සොයා ගනියි – ළමයි පිටරටට විකුණන ඡාවාරමක්
බිලිඳුන් සහ කුඩා දරුවන් දරුකමට හදා ගැනීම සඳහා විදෙස් ජාතිකයන් වෙත විකිණීමේ සංවිධානාත්මක ජාවාරමක් පිළිබඳ පුළුල්…
ලංවිම ලොක්කිට ප්‍රංශ සවාරිය යන්න සපත්තු,අත් බෑග් ගන්න විදුලි බල මණ්ඩලය 63,000 ක් ගෙවයි
ලංකා විදුලි බල මණ්ඩලයේ ඉහළම නිළධාරිනියක ප්‍රංශයේ සති තුනක අධ්‍යාපන චාරිකාවක් යාම වෙනුවෙන් මිලදී ගත් රුපියල්…
සිවිල් ආරක්ෂක බළකාය ගෙදර යවයි
යුද සමයේදී මායිම් ගම්මාන ආරක්ෂා කළ සිවිල් ආරක්ෂක බළකාය විසුරුවාහැරීමට ආණ්ඩුව සූදානම් වන බව විපක්ෂ නායක…
ලංකාවේ කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව ඉහළ යයි
කාන්තාවන් සඳහා උපතේදී ආයු අපේක්ෂාව අවුරුදු 80ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් සාමාන්‍ය අවුරුදු 76/77ත් බව…
ලොවම බිය ගන්වමින් චීනය පුරා තවත් වසංගතයක් පැතිරෙයි
නව නිව්මෝනියා රෝගී තත්ත්වයක් ඇති කරන මීට පෙර හදුනා නොගත් නව වයිරසයක් චීනයේ පැතිර යමින් පවතින…
සැකකරුවෙක් අල්ලන්න ඇළට පැන්න තරුණ පොලිස් නිළධාරියා අතුරුදහන් වෙයි
ජා-ඇළ පොලිස් ස්ථානයේ රඳවා සිටි සැකකරුවෙකු එම පොලිසිය පිටුපසින් ගලා බසිනා ඇළට පැන පළා යාමට තැත්…
ඉන්ධන පිරවුම්හල් හදිසියේ වටලයි
කොහුවල ප්‍රදේශයේ ඉන්ධන හලක් හදිසි පරීක්ෂාවට ලක් කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හදිසි වැටලීම් ඒකකයේ විමර්ශන…