එළැඹෙන අයවැය යෝජනා ඔස්සේ උපයන විට ගෙවන බදු අඩුකිරීමේ යෝජනාව ඇතුළත් කෙරෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක…
Category: Business
ශ්‍ර්‍රි ලංකාව තවත් ඩොලර් මිලියන 200 ක ණයක් ගනියි
ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකා ඩොලර් මිලියන 200 ක ණය මුදල ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී…
ලෝකයේ හොඳම නැගී එන මුදල් ඒකකය බවට ශ්‍රී ලංකා රුපියල පත් වෙයි
ලෝකයේ නැගී එන මුදල් එකක අතරින් හොදම මුදල් ඒකකය බවට ශ්‍රී ලංකා රුපියල පත්ව තිබේ. ඒ…
මෙරට නිල විදෙස් සංචිතය ඩොලර් බිලියන 5.7 දක්වා තවත් ඉහළට
ඉකුත් ජූලි මස අවසන් වනවිට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 5.7ක් දක්වා…
කොළඹ ඉඩම් මිල වේගයෙන් ඉහළට
කොළඹ දිස්ත්‍රික්කයෙහි ඉඩම් තක්සේරු දර්ශකය 2024 වසරේ පළමු භාගයේ දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 6.9…
දේශීයව නිෂ්පාදනය කරන ලද Cargo ට්‍රක් රථයක් වෙළඳපොළට නිකුත් කරයි
මෝටර් වාහන කර්මාන්තය සඳහා කර්මාන්ත අමාත්‍යාංශය විසින් හඳුන්වාදුන් සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) යටතේ දේශීයව නිෂ්පාදනය කරන…
සම්බා,ටින් මාළු,රතු ළුණූ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල තවදුරටත් පහළ දමයි
වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල…
නන්දලාල් වීරසිංහ ලොව හොඳම මහ බැංකු අධිපතිවරුන් අතරට තේරී පත් වෙයි
ලෝකයේ ඉහළම ශ්‍රේණිගත කිරීම ලැබූ මහ බැංකු අධිපතිවරුන් අතරට තේරී පත්වීමට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති…
ඩොලරය රුපියල් 293 දක්වා තවදුරටත් පහළ යයි
අඟහරුවාදාට සාපේක්ෂව අද (14) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් තිබෙනවා. සෙලාන් බැංකුවට…
ලංකාවට ඉගුරු ගේන්න කැබිනට් අනුමැතිය දෙයි
ඉදිරි මාස 03ක කාලසීමාව තුළ අමු ඉඟුරු මෙට්‍රික්ටොන් 3,000ක් ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව…
ඉන්දියාවේ දැවැන්ත කැසිනෝ ශාලාවක් නෙළුම් කුළුණට එයි
ශ්‍රී ලංකාව තුළ Majestic Pride Casino ස්ථාපිත කිරීම වෙනුවෙන් Golden Island Hospitality (පුද්) සමාගම සහ ඉන්දියාවේ…
වැල නොකැඩී ලංකාවට සංචාරකයින් එයි – දැනටම ලක්ෂ 12ක් ඇවිත්
2024 අගෝස්තු මාසයේ මුල් දින කිහිපය තුළ මෙරටට පැමිණි සංචාරකයින්ගේ කැපීපෙනෙන වර්ධනයත් සමඟම දොළොස් ලක්ෂයක සංචාරක…