මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (24) දිනයේ කැරට් 22 රන් පවුම…
Category: Business
රුපියල දුර්වල කරමින් ඩොලරය යළි ඉහළට යයි
එක්සත් ජනපද ඩොලරයේ අද (22) දින නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot…
ඊයේ දුර්වල වූ රුපියල අද යළිත් ශක්තිමත් වෙයි
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (19) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව…
බුලත් සහ පුවක් මිලත් ඉහළ යයි
මේ දිනවල බුලත් සහ පුවක් මිල ගණන් ඉහළ ගොස් තිබේ. බුලත් කොළයක් රුපියල් 10ත් 15ත් අතර…
ශ්‍රී ලංකාවේ Airtel ජාලයේ සියලු කොටස් Dialog සමාගම විසින් මිළට ගනියි
රි ලංකාවේ ඩයලොග් සමාගම විසින් එයාර්ටෙල් සමාගමේ සම්පූර්ණ කොටස් මිලදී ගෙන තිබේ. මෙමගින් සේවාවන් තවදුරටත් වැඩි…
තක්කාලි කිලෝව රු.15 දක්වා සීඝ්‍රයෙන් පහළ යයි
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තක්කාලි කිලෝවක තොග මිල ඊයේ (17 වැනිදා) දිනයේදී රුපියල් 15 ක් දක්වා පහත…
ලෝකයේ ඉහළම කාර්යසාධනයක් සහිත මුදල් ඒකකය බවට ශ්‍රි ලංකා රුපියල පත් වෙයි
2024 වසරේ පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා රුපියල (LKR) ලෝකයේ නැගී එන වෙළෙඳපොළ අතුරින් ඉහළම කාර්ය සාධනය…
ශ්‍රි ලංකාව ණය ගෙවීම අත්හිටුවා අදට වසර දෙකක් සම්පූර්ණ වෙයි
ශ්‍රී ලංකාව ඉතිහාසයේ පළමු වරට ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කොට අද…
ඇමරිකානු ඩොලරය දුර්වල වෙයි – රුපියලේ අගය 288 දක්වා ශක්තිමත් වෙයි
ඩොලරයට සාපේක්ෂව ශ්‍රි ලංකා රුපියල අද දිනයේදීත් ශක්තිමත් වී තිබේ. Nation Trust බැංකුවට අනූව ඩොලරයක ගැනුම්…
මාර්තු 31 වනවිට පමණක් අවුරුද්දට පිටරටින් ඇදුම් ගෙන්න ඩොලර් මිලියන 470් වියදම් කරයි
2024 වර්ෂයේ ජනවාරි මස සිට මාර්තු 31 වන දා කාලය තුළ මෙරටට රෙදි පිළි සහ උපාංග,…
පළතුරු වර්ග කිහිපයක මිලත් තවදුරටත් පහළ යයි
අන්නාසි සහ කෙසෙල් හැර ජනතාව වැඩි වශයෙන් පරිභෝජනය කරනු ලබන ඇතැම් පළතුරු වර්ගවල මිල පහත වැටී…
ඩොලරය අදත් රුපියල් 289 දක්වා පහළ බසියි
ඩොලරයට සාපේක්ෂව ශ්‍රි ලංකා රුපියල අද දිනයේදීත් ශක්තිමත් වී තිබේ. Nation Trust බැංකුවට අනූව ඩොලරයක ගැනුම්…