ගමේ මිනිස්සු දැන් කතා කරන්නේවත් නැහැ, බිරිඳට කුලී වැඩකටවත් යන්න බැහැ යනුවෙන් ජාතික ජන බලවේගයේ රත්නපුර…
Category: Local News
රත්නපුරයේ මැණික් ව්‍යාපාරිකයෝ රට යළි ගොඩනගන්න ලක්‍ෂ 1000ක් පරිත්‍යාග කරයි
ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහනයක් වීමට රත්නපුර දිස්ත්‍රික්කයේ මැණික් ව්‍යාපාරිකයින් එක්ව රුපියල් ලක්ෂ දහසක් රී බිල්ඩින්…
තක්සේරුවක් නොමැතිවත් නිවාස හානි වූ සියළු දෙනාට ලක්ෂ 05 ගානේ දෙන්න රජය තීරණය කරයි
මෑතකදී ඇති වූ ආපදා තත්ත්වයන් හේතුවෙන් නිවාස හානි වූ සියලුම පවුල් සඳහා කිසිදු තක්සේරු කිරීමකින් තොරව…
තාත්තා කොළඹ පදිංචියට ආවා,එයාට නිදහසේ පාඩුවේ ඉන්න ඕනේ – නාමල් රාජපක්ෂ කියයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට කොළඹ පදිංචියට පැමිණ ඇති බවත්, ඔහු වඩාත් කැමැත්තක්…
යුධ හමුදාවෙන් නිකුත් කළ අවියක් අපරාධකරුවෙකුට නිකුත් වෙලා – හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා අත්අඩංගුවට
යුද හමුදාව විසින් නිකුත් කර තිබූ පිස්තෝලයක් මාකඳුරේ මධූෂ් නැමැති සංවිධානාත්මක අපරාධකරුට ලබා දුන් බව කියන…
චීනයේ යුනාන් පළාතේ විදේශිකයෙකුට පිරිනමන ඉහළම සම්මානය ලංකාවේ සුගත්ට
චීනයේ යුනාන් විශ්වවිද්‍යාලයේ විදේශ භාෂා පාසලේ ශ්‍රී ලංකා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය සුගත් රත්නායක මහතාට යුනාන් පළාත්…
පොලිසියට අවුරුදු තෑගි තහනම් කරයි – සුබ පැතීම කෝල්, SMS මගින් විතරයි – පොලිස්පති දැනුම් දෙයි
නව වසර මෙන්ම ඉදිරි සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයන්හිදී ද පොලිස්පතිවරයා ඇතුළු කිසිදු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු…
දිනක් තුළ අධිවේගී මාර්ගවල ආදායම මිලියන 61 ඉක්මවා යයි
දිනක් තුළ අධිවේගී මාර්ගවල රථවාහන ධාවනයෙන් රුපියල් මිලියන 61ක ආදායමක් උපයා තිබෙනවා. ඊයේ පස්වරු 6.00න් අවසන්…
නත්තල මුදල් හම්බ කිරීමේ උත්සවයක් නොවේ – කාදිනල්තුමා නත්තල් දේව මෙහෙයේදී පවසයි
වෙළෙඳ ආර්ථිකය විසින් නත්තල් උත්සවය මුදල් හම්බ කිරීමේ තවත් එක් උත්සවයක් බවට පත්කර ඇති බවත් එය…
වසර ගණනාවක් අක්‍රීය වී තිබූ සුනාමි කුළුණු යළි සක්‍රීය කිරීම යළි අරඹයි
දැනට අක්‍රීය වි ඇති සුනාමි අනතුරු ඇඟවීමේ කුළුණු යළි සක්‍රීය කිරීමට වැඩපිළිවෙලක් ආරම්භ කළ බව ආපදා…
රට යළි ගොඩනගන අරමුදලට වතුකරයේ මලෛයිගම් ජනතාව ලක්ෂ 10ක් පරිත්‍යාග කරයි
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදල සඳහා කඳුරට මලෛයිගම්…
ලක්ෂ 03ක අල්ලස් ගත් ගම්පහ අපරාධ ස්ථානාධිපති අල්ලස් කොමිසම අත්අඩංගුවට ගනියි
ගම්පහ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නීති විරෝධී භාණ්ඩ තොගයක්…