ගම්පහ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නීති විරෝධී භාණ්ඩ තොගයක්…
Category: Local News
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යළි කොළඹ පදිංචියට එයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත වතාවක් කොළඹ ආසන්න පදිංචියට පැමිණ තිබේ. නුගේගොඩ ප්‍රදේශයේ නිවසක ඒ…
සැබෑ වෙනසේ බලාපොරොත්තුව කවදාවත් කඩන්නේ නෑ – අගමැති හරිනි අමරසූරිය
සැබෑ වෙනසක් බලාපොරොත්තු වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ අපේක්ෂාවන් කිසිදු අයුරකින් කඩ වීමට ඉඩ නොතබා, ඔවුන් අපේක්ෂා…
තෙල් සංස්ථා සේවකයෝ රට ගොඩනගන අරමුදලට ලක්ෂ 160ක් පරිත්‍යාග කරයි
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ, ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සේවකයින් මෙන්ම ලංකා ඛණිජ…
නාය ගිය නිවෙසට යට වූ බිරිය හා දරුවන් බේරා ගන්න බන්ධනාගාර නිලධාරියා පැය 6ක් සටන් කරයි
දිට්වා සුළි කුණාටුවෙන් රටටම සිදු කළ හානි ප්‍රමාණය අතිමහත්ය. මේ ආපදාව හේතුවෙන් වැඩිම ව්‍යසනයක් වාර්තා වූයේ…
අප්‍රිකාවේ යුද කලාපයේ සිටි එක්සත් ජාතීන්ගේ නිලධාරීන් දෙදෙනකුගේ දිවි ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් බේරා ගනියි
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ අතිශය අස්ථාවර සහ අනතුරුදායක යුද කලාපයක සිටි, තුවාල ලැබූ එක්සත් ජාතීන්ගේ නිලධාරීන් දෙදෙනකු…
ශ්‍රී ලංකාව නැවත ගොඩනඟන්න යුනෙස්කෝව හදිසි ආධාර රැස්කිරීම කිරීම අරඹයි
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් ශ්‍රී ලංකාව නැවත ගොඩනැඟීම සඳහා හදිසි ආධාර රැස්කිරීමට යුනෙස්කෝ සංවිධානය…
අවදානම් ප්‍රදේශවල පිහිටි පාසල් ආරක්ෂිත ස්ථානවල අලුතෙන් ස්ථාපිත කරන්න තීරණ කරයි
අධ්‍යාපන අමාත්‍යාංශය සහ UNICEF ආයතනය එක්ව ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ආපදාවට පත් පාසල් පිළිබඳ සිදු කළ විමර්ශනයකින්…
පියවර ගන්න පොලිසිය විදුලි සංදේශ කොමිසම වෙත යැවූ ලිපියට හිරු නාලිකාවෙන් විරෝධය පල කරයි
ඇඹිලිපිටිය ප්‍රදේශයේදී සිදුවූ ගංජා වැටලීම සහ පොලිස් නිලධාරියෙකුට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් තම වාර්තා කිරීමට අදාලව පොලිස්…
මේ ආණ්ඩුවට අත්දැකීම් නෑ, උඩඟුකමයි, උද්දච්චකමයි, මෝඩකමයි එකට පිහිටලා තියෙනවා – දොළවත්ත
වත්මන් ආණ්ඩුව විසින් සියලුම ක්ෂේත්‍රවල සිටින පිරිස් මේ වන විට ‘තරහා කර ගනිමින්’ යන බව හිටපු…
හිරු මාධ්‍ය ආයතනය ගැන පියවර ගන්නා ලෙස විදුලි සංදේශ කොමිසමට පොලිසිය දැනුම් දෙයි
හිරු මාධ්‍ය ජාලය දිගින් දිගටම තහවුරු කර නොගත් ප්‍රවෘත්ති හා සාවද්‍ය ප්‍රවෘත්ති විකාශය කිරීම හේතුවෙන් එම…
‘හෘද සාක්ෂියක් තිබෙනවා නම් පුරපතිනිය ගෙදර යන්න’- සජබ මන්ත්‍රි මුජිබුර් රහුමාන්
කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනියට හෘද සාක්ෂියක් තිබේ නම් තනතුරෙන් ඉවත්ව යා යුතු බව සමගි ජන…