ප්‍රවීණ කලාවේදී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය…
Category: Local News
කොළඹ මහ නගර සභාවේ අයවැය පරද්දන්න සජබ, පොහොට්ටුව, ශ්‍රීලනිප හා දිලිත්ගේ අය එකට එක්වෙයි
ජාතික ජන බලවේගයට බලය හිමි වූ කොළඹ මහ නගර සභාවේ 2026 මංගල අයවැය අද (22) පරාජයට…
රට ගොඩනගන අරමුදලට ඇමරිකාවේ වොෂිංටන්හි ලාංකිකයින් ලක්ෂ 30ක් පරිත්‍යාග කරයි
ආපදා තත්ත්වයෙන් හානියට පත් ශ්‍රී ලංකාව නැවත ගොඩනැඟීම වෙනුවෙන් ආරම්භ කර තිබෙන ‘ශ්‍රී ලංකාව නැවත ගොඩනැඟීමේ’…
මහින්ද මහත්තයාට මේ ආණ්ඩුවෙන් වාහනයක් දිලා නෑ,ඒ සාපේම ඇති මේ ආණ්ඩුවට මෙහෙම වෙන්න – මිහින්තලා හිමි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට වත්මන් රජය විසින් වාහනයක් ලබා නොදීම සම්බන්ධයෙන් මිහින්තලා රජමහා විහාරාධිකාරී හිමිපාණන්…
සුළි කුණාටුවෙන් ලංකාවට සිදු වූ හානිය ඩො. බිලියන 4.1 ක් බව ලෝක බැංකුව නිල වශයෙන් දැනුම් දෙයි
පසුගිය නොවැම්බර් මාසය අගභාගයේ දී ශ්‍රී ලංකාවට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් මෙරට ගොඩනැගිලි හා ඒවායේ අන්තර්ගතයන්, කෘෂිකර්මාන්තය…
රජයෙන් දෙන රු. 25000 පවුල් 15ක් එපා කියයි – හානිය වැඩි ගෙවල්වලට දෙන්න කියයි
ආපදා තත්ත්වයෙන් විවිධ ලෙස පීඩාවට පත්වූ ප්‍රදේශ ගනනාවක ජනතාවට නිවාස පිරිසිදු කිරීම සඳහා රජය විසින් ලබා…
ඛණිජ තෙල් සංස්ථාව සිය ලාභයෙන් බිලියන 06ක් භාණ්ඩාගාරයට ලබා දෙයි
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලාභයෙන් රාජ්‍ය භාණ්ඩාගාරය සඳහා රුපියල් බිලියන හයක් ලබා දී ඇති බව ලංකා…
2025 මාස 11ක දී ඩොලර් බිලියන 15.77ක දැවැන්ත අපනයන ආදායමක් වාර්තා කරයි
2025 ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය 5.8%ක වාර්ෂික වර්ධනයක් වාර්තා කර…
ආපදාවෙන් නිවාස අහිමි වූ අයට නිවාස සංකිර්ණවලින් නිවාස ලබා දෙන්න තීරණය කරයි
“දිට්වා” සුළි කුණාටුවෙන් විනාශ වූ නිවාස සඳහා නිවාස සංකීර්ණ ස්ථාපිත කරදීමට සැලසුම් සකස්කරමින් සිටින බව නිවාස,…
හැටන් දික්ඔය සියලුම අනවසර ඉදිකිරිම් වහාම නතර කරන ලෙස නිවේදනය කරයි
දිත්වා්වාලි කුණාටුවෙන් පසු හැටන් දික්ඔය නගර සභා සීමාවේ නගර සභාවේ සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනයේ නිර්දේශ නොමැතිව…
සුදුසුකම්ලත් ක්‍රීඩා විශේෂඥයන්ගේ මණ්ඩලයකින් සාධාරණ පරීක්ෂණයක් අවශ්‍යයි – සිරිමාවෝ ආදි ශිෂ්‍යා සංගමය ඉල්ලයි
වර්ණ රාත්‍රියේ දී, තමන්ට ලබා දීමට නියමිතව තිබුණු සම්මානය, අසාධාරණ ලෙස, වෙනත් ශිෂ්‍යාවකට ලබා දීම සම්බන්ධයෙන්,…
රනිල්ගේ සංචාරය ගැන ලණ්ඩන් ගිය CID කණ්ඩායම සාක්ෂි සමග අද නිතීපති හමු වෙයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බි්‍රතාන්‍යයේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වීම සඳහා රුපියල් මිලියන 16.6 ක රාජ්‍ය…