රජයට මිලියන 800ක් පාඩු කරලා – අර්ජුනගේ සහෝදරයා ධම්මික රණතුංග අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) හිටපු සභාපති ධම්මික රණතුංග මහතා අද (15) දින පෙරවරු 11:15…

ජනාධිපති අනුරව 2030 සිට 2035 දක්වා හිරේ දානවා,ඒක පොරොන්දුවක් – උදය ගම්මන්පිල

ජනාධිපති අනුර කුමාර දිසානායක 2029දී ජනාධිපති ධුරයෙන් සමුගන්නා විට ඔහුට විරුද්ධව සාපරාධී නොසැලකිල්ලට විරුද්ධව නඩු පවරන…

සර්වජනබලයේ ලංකාපුර ප්‍රාදේශීය සභා මන්ත්‍රී පහරදීමෙන් ස්වේච්ඡා සහන සේවකයෙක් මියයයි

ස්වභාවික ව්‍යසනයෙන් අවතැන්භාවයට පත් වූ මෙන්ම සහන සේවකයෙකු ලෙස කල පුද්ගලයෙකු පරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලොන්නරුව…

අයවැය පරතරය 60% කින් පහළට – ප්‍රාථමික ශේෂය ට්‍රිලියන 1.6 ඉක්මවා යයි

2025 වසරේ මුල් මාස දහය සදහා නිකුත් කර තිබෙන දත්ත අනුව, ශ්‍රී ලංකාවේ මූල්‍ය කාර්ය සාධනය…

අනුර ඇතුළු මාලිමාවේ 159 දෙනා හිරේ යන්න ලෑස්ති වෙන්න – ගෝඨාභයගේ හිටපු ලේකම් සුගීෂ්වර බණ්ඩාර කියයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු ලේකම්වරයෙකු වන සුගීෂ්වර බණ්ඩාර මහතා විසින් ජාතික ජන බලවේගයේ අනුර…

ව්‍යසනයෙන් ලංකාව ගොඩදාන්න රජය ජාත්‍යන්තර ආධාර සමුළුවක් කැදවන්න තීරණය කරයි

සුළිකුණාටුවෙන් බිද වැටුණු මව්බිම යළි ගොඩ නැගීම සදහා ජාත්‍යන්තරයේ සහාය ලබා ගැනීමට, ජාත්‍යන්තර ආධාර සමුළුවක් කැදවීමට…

රන්වලගේ සිද්ධියේදී සාමාන්‍ය පරිදි නිතීය ක්‍රියාත්මක කරන්න උපදෙස් දී තිබියදී කටයුතු නොකළ සපුගස්කන්ද OICට එරෙහිව විමර්ශනයක්

සාමාන්‍ය පරිදි නීතිය ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබා දී තිබියදීත් පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක රන්වලගේ ජීප් රථය අනතුරකට…

රටම ආපදාවෙන් පීඩා විදිද්දි නිල කාමරයේ සිට මත්පැන් බිව්ව බක­මූණ පොලිස් රථවාහන ලොක්කාගේ වැඩ තහනම් කරයි

රටම ආප­දා­වෙන් පීඩා­වි­ඳි­මින් සිටි පසු­ගිය 27 වැනිදා නිල ඇඳු­මින් සිය කාර්යා­ලය තුළ මත්පැන් පානය කළ බව…

ආපදාවට පත් වූවන්ට සහන සැලසීමට රුපියල් බිලියන 500ක දැවැන්ත පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට

ආපදාවෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම වෙනුවෙන් රුපියල් බිලියන පන්සියයක් අනුමත කර ගැනීම සඳහා වන පරිපූරක ඇස්තමේන්තුව…

අත්-පා වැඩ නොකළ රෝගි­යාට කුලි­යා­පි­ටිය රෝහලේ වෛද්‍ය­ව­රු­න් අතිසාර්ථක සැත්ක­මක් සිදු කරයි

ස්ටැන්ඩ­ලෝන් කේජ් නම් උපාං­ග­යක් ගෙල ප්‍රදේ­ශයේ සුෂු­ම්නා­වෙහි සවි­ක­ර­මින් මෙරට ප්‍රථම වරට සිදු කළ සැත්කම සාර්ථක බව…

සති දෙකක් තිස්සේ ලංකාවේ මිනිස්සුන්ට පිහිට වූ ඉන්දීය වෛද්‍ය කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

ඇතිවූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණ සති දෙකකට ආසන්න කාලයක් මෙරට ජනතාවට ප්‍රතිකාර සේවාවන් සිදුකළ…

ලංකාවේ සහායට ආ ඇමරිකානු ගුවන් යානයක් සහ ඉන්දීය හෙලිකොප්ටර් යානයක් දිවයිනෙන් පිටව යයි

මෙරට මානුෂීය මෙහෙයුම් සඳහා පැමිණි අමෙරිකානු ගුවන් හමුදාවේ C-130J ගුවන් යානයක් හා ඉන්දීය ගුවන් හමුදාවේ MI-17…