ඒ අනුව එහි සභාපති නිරෝෂන් කරුණාරත්න මහතා අද (26) මාධ්‍ය වෙත කරුණු දක්වමින් පැවසුවේ 2025 දී…
Category: Local News
සලෙයි සම්බන්ධයි නම්, මේකට සලෙයිටත් වඩා උඩින් තව කෙනෙක් ඉන්නවා – රාජිත සේනාරත්න
සලෙයි කියන පුද්ගලයා මෙම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ බවට ඔප්පු කළ හැකි නම්, මෙය සිදුව ඇත්තේ…
ගල් අගුරුවල ප්‍රමිතිය නෑ කියා විපක්ෂය පෙන්වන වාර්තා 2017 එවා – සංජය මහවත්ත CIDයට යයි
ගල් අගුරුවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ලක්විජය බලාගාරයෙන් නිකුත් කළා යැයි කියමින් විපක්ෂය මාධ්‍යයට ඉදිරිපත් කර තිබෙන වාර්තා,…
පාස්කු ප්‍රහාරයේ විමර්ෂණ හරියට කරේ මේ ආණ්ඩුව – සිරිල් ගාමිණි පියතුමා කියයි
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අත්හිටුවා තිබූ විමර්ශන නව රජය බලයට පත්වීමත් සමඟ ස්වාධීනව ක්‍රියාත්මක වූ බවත්,…
ඇමරිකාව ශ්‍රි ලංකාවේ ග්රැෆයිට් කර්මාන්තය සඳහා ආයෝජනය කිරීමට අවධානය යොමු කරයි
එක්සත් ජනපද පෞද්ගලික අංශය ශ්‍රී ලංකාවේ ග්රැෆයිට් කර්මාන්තය සඳහා ආයෝජනය කිරීමට සහ සංවර්ධනය කිරීමට අවධානය යොමුකර…
ගිලෙන නැවෙන් මීයෝ පනින්න පටන් අරන් – පොහොට්ටු හිටපු මන්ත්‍රී මදුර විතානගේ
බොහෝ රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ සභාපතිවරුන් තමන් දරන ධුරවලින් ඉවත් වීමට පටන්ගෙන ඇති බව හිටපු පාර්ලිමේන්තු…
සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ දීර්ඝ කාලයක් සිදු කළ විමර්ශන අනුවයි – ඇමති නලින්ද ජයතිස්ස
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් සිදු කළ විමර්ශනයක් අනුව හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල්…
සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පුද්ගලයින් 102 ක ප්‍රකාශ විමර්ශනය කිරීමෙන් පසුව බව හෙළි වෙයි
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවූ සැණින් “රාජ්‍ය බුද්ධි ප්‍රධානී” තනතුරට පත්කරන ලද මේජර් ජනරාල් සුරේෂ් සලේ ඊයේ සී.…
හැම සතියෙම කාවහරි හිරේ දාන එක තමයි ආණ්ඩුවේ එකම වැඩේ – ජී.එල්. පීරිස්
සෑම සතියකම කිසියම් පුද්ගලයෙකු සිරගත කිරීමේ ක්‍රියාවලිය රජය සතු එකම වැඩපිළිවෙළ බව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා…
ඩිජිටල් හැඳුනුම්පත මේ වසර අගදී නිකුත් කිරීමට සියල්ල සූදානම් කරයි
ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවා ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලියේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, පුද්ගල අනන්‍යතාව සියයට සියයක් නිවැරදිව තහවුරු…
ලක්ෂ 300ක් වියදම් කරමින් ඉන්දියාවේ සිදු කළ කුඩා ළමුන්ගේ ඇට මිදුළු බද්ධ කිරීම දැන් අපේක්ෂා රෝහලෙන් නොමිලේ
ඇට මිදුළු හි පිළිකා රෝගයෙන් පෙලෙන කුඩා දරුවන්ගේ ශල්‍යකර්ම මෙරටදී සම්පූර්ණයෙන්ම නොමිලේ සිදු කිරීමේ හැකියාව අපේක්ෂා…