රට නැවත ගොඩනගන Rebuilding Sri Lanka ගිණුමට අද වනවිට රුපියල් බිලියන 3.4 ඉක්මවා මුදල් ප්‍රමාණයක් ලැබී…
Category: Local News
ජනතාවට ඉහළම වන්දි මුදලක් දෙන්න පුළුවන් වුණේ පවත්වාගෙන ගිය මූල්‍ය විනය නිසයි – ජනපති අනුර කියයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (දෙසැම්බර් 13) දින පුත්තලමදී අදහස් දක්වමින් කියා සිටියේ, මෑතකාලීන ව්‍යසනකාරී…
මේ ආණ්ඩුව අපිට විශ්වාසයි,මේකේ සුනාමි හොරු හෝ ඇන්ටිජන් හොරු නෑ – ඕමල්පේ සෝභිත හිමි
විපතට පත් ජනතාව වෙනුවෙන් ආධාර වශයෙන් ලැබෙන මහජන හා විදේස් ආධාර මුදල් එක රුපියලක් ගසා කෑමකින්…
ශ්‍රි ලංකාවට කලාපීය ආර්ථික නායකයෙකු වීමේ හැකියාව තියෙනවා – නව ඇමරිකානු තානාපති කියයි
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ධුරය සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කර ඇති එරික් මෙයර්,…
රට විරුවන් ලංකාවට එවූ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන 07 ඉක්මවා යයි
2025 වසරේ මේ දක්වා විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලැබී ඇති මුළු ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන…
රවි කරුණානායක සහ ඇලෝසියස්ට ඇති චෝදනා ඔප්පු කරන්න පැමිණිල්ල ලෑස්ති බව දැනුම් දෙයි
සාක්ෂිකරුවන් 53 ක් සහ ලේඛන 40ක් සූදානම් දුන්න අයයි ගත්ත අයයි විත්තිකරුවන් කළ පුදුම නඩුවක් –…
රාජපක්ෂ අරමුදලක් තිබුණ නම් අපිටත් පරිත්‍යාගයක් කරන්න තිබ්බා – ශාන්ත බණ්ඩාර කියයි
රාජපක්ෂ අරමුදලක් තිබුණ නම් අපිටත් පරිත්‍යාගයක් කරන්න තිබ්බා. චන්ද්‍රිකා මැතිණිය කළ දේ ගැන අගය කරනවා. –…
ගැබිණි මව්වරුන් සදහා රුපියල් 5000ක පෝෂණ දීමනාවක් ලබා දීමට රජය තීරණය කරයි
2025 වසරේ නොවැම්බර් 30 වන දා හෝ ඊට පෙර මාතෘ සායනවල ලියාපදිංචි වූ සෑම ගර්භණී මවකටම…
සති අන්තයේ ට්‍රිප් ගියාට කමක් නැද්ද කියලා ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට කෝල් එන්න පටන් ගනියි
නායයෑම් හේතුවෙන් ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර තිබූ දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තිස්තුනකට අදාළව නිකුත්…
මහවැලි ගගේ වතුර උතුර සහ වයඹට ගෙනියන ව්‍යාපෘතියට ආසියානු බැංකුව ඩොලර් මි.200ක් අනුමත කරයි
මහවැලි ගගේ අතිරික්ත ජලය උතුරට සහ වයඹට ගෙන යාම අරමුණ කරගත් ව්‍යාපෘතියක් වෙනුවෙන් ඩොලර් මිලියන දෙසීයක…
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සියලු තනතුරු සඳහා කාන්තාවන් බදවා ගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ (Sri Lanka Railways – SLR) පවතින සියලුම තනතුරු සඳහා කාන්තාවන් බඳවා ගැනීමට…
ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල පොලිස් අත්අඩංගුවට ගනියි
සපුගස්කන්ද ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරක් හේතුවෙන් හිටපු කතානායක අශෝක රන්වල අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඔහු ජාතික…