අසල්වැසි ඉන්දියාවේ සහ පාකිස්ථානයේ සිදු වූ බෝම්බ පිපිරීම් වලින් පසු ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද ආරක්ෂක…
Category: Local News
රාජයෝග බලන්න දේශපාලකයෝ රැසක් ඉන්දියාවට ගොස් ඇති බව අනාවරණය වෙයි
දේශපාලන ලෝකයේ තීරණාත්මක කාලයක් ඉදිරියේදී උදාවනු ඇතැයි යන අපේක්ෂාවෙන් පක්ෂ නායකයන් ඇතුළු දේශපාලනඥයන් රැසක් තමන්ට රාජයෝග…
ඇදේට යන ආණ්ඩුව කෙලින් වෙනවද නැද්ද බලන්නේ 21 රැලියෙන් – රෝහිත කියයි
21 වනදා පැවැත්වෙන රැලියට සහාය ලබා දෙන බවත් වත්මන් ආණ්ඩුව ඇදේට යන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී…
ඖෂධ වර්ග 350ක මිල පහළට – තවත් 200ක මිල ඉදිරියේදී පහළට – ජාතික ඖෂධ නියාමන අධිකාරිය කියයි
රෝග රැසකට භාවිත කරන ඖෂධ වර්ග 350ක පමණ මිල අඩුකර ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ…
ජනපති අනුර ඔටුන්නක් ගැන කියන්නේ ව්‍යවස්ථාව අහෝසි කොට තනි පක්ෂ ක්‍රමයකට රට ගෙනියන්නද – එජාපය අහයි
එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ විශේෂ නිවේදනය “අපේ ඔළුවට ඔටුන්නක් වැටුනේ කුණු කාණුවක් දිගේ ගහගෙන ඇවිත්…
21 රැලිය තියන්නේ කාවවත් රජ කරන්න නෙවෙයි – නාමල් රාජපක්ෂ පැහැදිලි කරයි
ආණ්ඩුව රාජ්‍ය සේවකයින්ට එරෙහිව දැඩි මර්දනයක නිරත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා චෝදනා කරයි. …
සුවසැරිය ගිලන් රථ ප්‍රමාදවන අවස්ථාවලදී ඇමතුම ලද විගස යතුරුපැදි මාර්ගයෙන් නිලධාරීන් යවන වැඩපිළිවෙලක් එයි
1990 සුවසැරිය ජාතික හදිසි ගිලන් රථ සේවාව මගින් හදිසි අවස්ථාවලදී ප්‍රතිචාර දැක්වීම වේගවත් කිරීම සඳහා විශේෂ…
පොරොන්දු ඉටු නොකර, අත්තනෝමතික පාලනයකට රට ගෙන යෑමට එරෙහිව ජනතාව 21 එකතු වෙනවා – නාමල්
ආණ්ඩුව බලයට පත්වීමේදී ලබාදුන් පොරොන්දු ඉටු කිරීමකින් තොරව, අත්තනෝමතික පාලනයකට රට රැගෙන යෑම නිසා ජනතාව අපහසුතාවට…
අලුත් ව්‍යවසායකයන්ට ණය දෙන්න බිලියන 80ක මුදලක් වෙන් කරයි
අලුතෙන් කර්මාන්ත ආරම්භ කිරීමට සූදානමින් සිටින හැම දෙනාටම ණය පහසුකම් ලබාදීමට අයවැයෙන් රුපියල් බිලියන 80ක අරමුදලක්…
කතරගම සංවර්ධන කෙරෙන MODEL CITY DEVELOPMENT ඇරඹෙයි
Clean Srilanka වැඩසටහනට සමගාමීව කතරගම ආදර්ශ නගර සංවර්ධන ව්‍යාපෘතියේ (KATARAGAMA MODEL CITY DEVELOPMENT) පළමු අදියර ඇරඹේ.…
දුම්රියට නවක රියදුරන් 85ක් බදවා ගැනිම අරඹයි
ජනතාවගේ අවශ්‍යතා මත පදනම් වී, ක්ෂණිකව ඒ වෙනුවෙන් ක්‍රියාත්මක විම ජනතාවට වැදගත්වන බව ප්‍රවාහන, මහාමාර්ග සහ…
රුපියල් 200න් සජබය දෙදරයි – වතුකරයේ ප්‍රබලයින් අනුරගේ අයවැයට ඡන්දය දෙයි
මනෝ ගනේෂන්, වී. රාධක්‍රිෂ්ණන්, පලනි තිගම්බරම් සහ ජීවන් තොණ්ඩමන් යන අය අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ…