රුපියල් 200න් සජබය දෙදරයි – වතුකරයේ ප්‍රබලයින් අනුරගේ අයවැයට ඡන්දය දෙයි

මනෝ ගනේෂන්, වී. රාධක්‍රිෂ්ණන්, පලනි තිගම්බරම් සහ ජීවන් තොණ්ඩමන් යන අය අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ…

24 වැනිදා සිට ඕනෑම බැංකු කාඩ්පතකින් බස්‍ ගාස්තු ගෙවිමේ ක්‍රමය අරඹයි

එළැඹෙන 24 වැනිදා සිට ඕනෑම බැංකු කාඩ්පතක් හරහා බස්‍ ගාස්තු ගෙවිය හැකි ක්‍රමයක් ආරම්භ කරන බව…

වතු සේවකයන්ට රුපියල් 200ක දීමනාව ලබා දී​මනීති විරෝධී නෑ – සජිත් ප්‍රේමදාස

වතු කම්කරුවන්ට රුපියල් දෙසීයක (රු. 200) දීමනාවක් ලබා දීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…

සුවසැරිය ගිලන් රථ සංඛ්‍යාව 500ක් දක්වා ඉහළ නැංවීමට තීරණය කරයි

සුවසැරිය පදනමේ හදිසි වෛද්‍ය තාක්ෂණික ශිල්පීන්ගේ කුසලතා වර්ධනය කිරීම සදහා ක්‍රියාත්මක කෙරෙන  පුහුණු වැඩසටහන සෞඛ්‍ය හා…

නීතියට ළඟාවිය නොහැකි කිසිවෙක් යළි ලංකාවේ නොසිටින බව ඔප්පු කර තිබෙනවා – ජනපති

නීතියට ළඟා විය නොහැකි කිසිවෙක් යළි ලංකාවේ නොසිටින බව ඔප්පු කර ඇති බව ජනාධිපති අනුර කුමාර…

V8 එකේ ගියත්, ලැම්බොගිනියේ ගියත්, කැබ් එකේ ගියත්, බස් එකේ ගියත්, නාමල් නාමල්ම තමයි – නාමල් රාජපක්ෂ

V8 පැදවූ නාමල් සහ ලැම්බොගිනි පැදවූ නාමල් අතර වෙනසක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.…

පැහැදිලි අත්අකුරින් ඖෂධීය නාමයෙන් බෙහෙත් තුණ්ඩු ලියන්න – වෛද්‍ය සභාව වෛද්‍යවරුන්ට දන්වයි

මෙරට ලියාපදිංචි වෛද්‍යවරුන් හා දන්ත වෛද්‍යවරුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් නිකුත් කර ඇති ආචාරධර්ම මාලාවේ…

වතු සේවක පඩිය වැඩි කිරීමට එරෙහිව සජබ මන්ත්‍රීනී රෝහිණි කවිරත්න අල්ලස් කොමිසමට යයි

පෞද්ගලික වතු සමාගම්වලට අයත් වතු කම්කරුවන්ට රුපියල් 200 බැගින් ගෙවීම සඳහා අයවැයෙන් රුපියල් බිලියන 5 ක්…

EPF තොරතුරු සියල්ල නිවසේ සිට තමන්ට බලා ගැනීමේ පහසුකම ඉදිරියේදී ලබා දීමට රජය තීරණය කරයි

ජනතාවට ඉදිරියේ දී, සේවක අර්ථසාධක අරමුදලේ (EPF) කටයුතු සියල්ල තමන් සිටින ස්ථානයේ සිටම කර ගැනීමට අවශ්‍ය…

21 ජනතාව නුගේගොඩට එන එක යකෙක්ටවත් වලක්වන්න බෑ – නාමල් රාජපක්ෂ කියයි

21 ජනතාව නුගේගොඩට එන එක යකෙක්ටවත් වලක්වන්න බැරි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියා සිටී.…

පාකිස්ථානයේ සිට ක්‍රීඩකයින් නැවත පැමිණිය හොත් වසර 2ක ක්‍රිකට් තහනමක් පැනවීමට සූදානම් වෙයි

පාකිස්තානයේ සිදුවූ බෝම්බ පිපිරීමෙන් පසු වහාම මෙරටට පැමිණීමට එරට රැඳීසිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ඉල්ලා සිටීමත්…

පසු­ගිය ආණ්ඩු අත­ර­මඟ නැවැත් වූ සංව­ර්ධන වැඩ­ස­ට­හන් යළි ඇරැ­ඹී­මට රජය තීරණය කරයි

පැවැති ආණ්ඩු විසින් කෝටි ගණන් මහ­ජන මුදල් නිස්කා­රණේ විය­දම් කර­මින් ආරම්භ කර අත­ර­මඟ ඉදි­කි­රීම් අත­හැර දමා…