ආණ්ඩුව පෙරලන්න විපක්ෂයේ නායකයින් බහුජන බලය ලෙස එළියට එයි

විපක්ෂ බලවේගයන් හි තරුණ නායකයින් එක්ව “බහුජන බලය” ව්‍යාපාරයේ ප්‍රථම මාධ්‍ය හමුව කොළඹ දී අද (11)…

මෙරට සමස්ත අප­රා­ධ­ව­ලින් සියයට 70ක විම­ර්ශන අව­සන් කරයි

මෙර­ටින් වාර්තා වී ඇති සමස්ත අප­රා­ධ­ව­ලින් 70%කට ආසන්න ප්‍රමා­ණ­යක විම­ර්ශන පවත්වා අව­සන් කිරී­මට පොලී­සි­යට මේ වන…

ගෙදරින් එළියට ගියාම ඉන්න තැන සමාජ මාධ්‍යයේ දාන්න එපා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි

විනෝද චාරිකා, වන්දනාමාන සහ විවිධ චාරිකා සඳහා පිටත්ව ගිය පසු තමන් ඉන්නා ස්ථානය සඳහන් කරමින් සමාජ…

රොබෝ තාක්ෂ­ණයෙන් බේරේ වැවේ අප­ද්‍රව්‍ය ස්වයං­ක්‍රි­යව එකතු කිරීමේ ව්‍යාපෘ­ති­යක් අරඹයි

සමු­ද්‍රීය පරි­සර ආර­ක්ෂණ අධි­කා­රිය – පරි­සර අමා­ත්‍යාං­ශය එක්ව 5G තාක්ෂ­ණය සම­ඟින් රොබෝ තාක්ෂ­ණය යොදා ගනි­මින් ජලජ…

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි දූෂණ නඩුව නිල වශයෙන් ආරම්භ කරයි

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින්…

ගම්පහ,ගාල්ල,පිටකොටුව,මොරටුව,කළුතර නගරවලට බස් සහ දුම්රිය ඒකාබද්ධ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ඉදි කරයි

ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවය කාර්යක්ෂම හා විධිමත් කිරීමේ ජාතික ප්‍රතිපත්තිය යටතේ, ප්‍රවාහන මාධ්‍ය අතර අන්තර්සම්බන්ධීකරණය…

අපිට කාර් පර්මිට් එපා, බුද්ධිමතුන්ට ඒවා දෙන්න- සජිත් ප්‍රේමදාස කියයි

කාර් පර්මිට් අවශ්‍ය නොවන බවත් ඒවා බුද්ධිමතුන්ට ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා…

විභාග අයදුම්පත-හැඳුනුම්පත සමග පසුම්බිය බස් රියේදී උස්සලා දුක දරාගත නොහැකිව උසස් පෙළ සිසුවෙක් මහ මග ඇද වැටෙයි

විභාග අයදුම්පත හා ජාතික හැඳුනුම්පත සහිත පසුම්බිය බස්රියේදී සොරාගැනීම දරාගත නොහැකිව ඊයේ (10දා) කුලියාපිටිය නගරය මැද…

21 විපක්ෂයේ දැවැන්ත රැලියට මහින්ද රාජපක්ෂ සහභාගී නොවන බව දැනුම් දෙයි

ආණ්ඩුවට එරෙහිව ලබන 21දා විපක්ෂය සංවිධානය කරන නුගේගොඩ විරෝධතා රැළියට තමා සහභාගි නොවන්නේ හේතු දෙකක් මත…

සජිත්ගේ ඉන්දිය සංචාරය ගැන අපි කවුරුවත් දන්නේ නෑ – සජබ මන්ත්‍රී හර්ෂ කියයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදු කළ ඉන්දීය සංචාරය පිළිබදව කිසිවක් තමන් හෝ පක්ෂයේ වෙනත් කිසිදු…

ආබාධ සහිත පුද්ගලයන් 140,000කට මසකට රු.10,000 බැගින් දීමනාවක් ලබා දෙයි

මෙරට වෙසෙන මිලි­යන 1.6ක් පමණ වූ ආබාධ සහිත ප්‍රජා­වගේ සුබ­සා­ධ­නය හා ඔවුන්ගේ අයි­තීන් සුර­ක්ෂිත කිරීම වෙනු­වෙන්…

මේ මොහොතේ විශ්වයේ කොහේ හිටියත් 21 එන්න ඕනේ නුගේගොඩට පමණයි – උදය ගම්මන්පිල

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු එම පක්ෂයේ කණ්ඩායමක් වසර…