‘රටම එකට’ දින 10ක වැට­ලීම් 11,355කින් 11,248ක් අත්අ­ඩං­ගු­වට

‘රටම එකට’ ජාතික මෙහෙ­යු­මට සම­ගා­මීව පොලී­සිය විසින් පසු­ගිය 30 වැනිදා සිට පෙරේදා (08) දක්වා දින දහ­ය­කදී…

ඉන්දීය පාතාල නායක දාවුඩ්ගේ කුඩු සල්ලිවලින් මැරුණු කොටි සංවිධානයට පණ දෙන ගිවිසුමක් ඉන්දීය බුද්ධි අංශ හෙළි කරගනී

ප්‍රකට ඉන්දීය පාතාල නායකයකු වන දාවුඩ් ඊබ්‍රහිම්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලිය සහ හිටපු කොටි සාමාජික කණ්ඩායමක් අතර…

ලිංගික අපචාර සහ පීඩනවලින් වැළකීම සදහා දරුවන්ට ලිංගික අධ්‍යාපන ක්‍රමවේදයක් අවශ්‍යයි – අගමැතිනි හරිනි කියයි

ලිංගික අපචාර සහ පීඩනවලින් වැළකී සිටීම සඳහා වයසට සුදුසු පරිදි ලිංගික අධ්‍යාපන ක්‍රමවේදයක් දරුවන් වෙත ඉදිරිපත්…

ලෝක මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ 23ක් කොටු කරන්න ජාත්‍යන්තර පොලිසියේ සහාය ඉල්ලයි

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධ වෙමින් මෙරටේ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන හඳුනාගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 23 දෙනෙකු කොටු…

“ජනාධිපතිවරයා අයවැයක් කියලා බොරු පච මල්ලක් ඉදිරිපත් කළා” – විපක්ෂ නායක සජිත්

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද්දේ අයවැයක් නොව “බොරු පච මල්ලක්” බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.…

කොළඹ ඇළවැල්වල ප්ලාස්ටික් එකතු කරන්න ‘ලූප්’ දැමීම ආරම්භ කරයි

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහන යටතේ “PLEASE” ව්‍යාපෘතියේ මූල්‍ය දායකත්වය මත කොළඹ ප්‍රධාන ඇළ මාර්ගවල ප්ලාස්ටික්…

දොස්තරලාට බල්ලන්ට තරම්වත් අයවැයෙන් සලකා නෑ – වෛද්‍ය වෘත්තිය සමිති සභාපති චමල් සංජීව කියයි

මෙවර අයවැය තුළින් සුනඛයන් ඇතුළු සත්ත්වයින්ටද සුබ සාධන කටයුතු සඳහා විශාල ප්‍රාග්ධනයක් වෙන් කොට ඇති තත්ත්වයක්…

මහේස්ත්‍රාත් තනතුර සදහා සුදුසුකම් සංශෝධනය කිරීමට තීරණය කරයි

අධිකරණ සේවයේ මහේස්ත්‍රාත් තනතුර සඳහා බඳවා ගැනීමේ සුදුසුකම් සංශෝධනය කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර…

සැගව සිටින මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් 07 දෙනෙක් ආරක්ෂක අංශ වෙත භාර වීමට එකග වෙයි

මැදපෙරදිග සැඟවී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 7 දෙනෙකු ආරක්ෂක අංශ වෙත යටත් වීමට එකඟවී ඇති බව වාර්තා…

මේ වස​රේ අපේක්ෂිත රේගු ආදායම තව දින 03කින් සම්පූර්ණ කරයි

මෙම වසරේ අපේක්ෂිත රේගු ආදායම තවත් දින තුනක් තුළ ළඟා කරගත හැකි බව ශ්‍රී ලංකා රේගුව…

21 රැලියට රනිල් සහභාගි නොවුණත් සංවිධාන කටයුතුවලට බරටම බහියි

නොවැම්බර් 21 නුගේගොඩ පැවැත්වීමට නියමිත මහා ජන හඬ විරෝධතා රැළියට සහභාගී නොවූවද, එජාප නායක, හිටපු ජනාධිපති…

මුල් මාස 10ට විදේශ ප්‍රේෂණ ආදායම ඩොලර් බිලියන 06 ඉක්මවා යයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, 2025 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවට…