රට යළි ගොඩනගන අරමුදලට වතුකරයේ මලෛයිගම් ජනතාව ලක්ෂ 10ක් පරිත්‍යාග කරයි

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදල සඳහා කඳුරට මලෛයිගම්…

ලක්ෂ 03ක අල්ලස් ගත් ගම්පහ අපරාධ ස්ථානාධිපති අල්ලස් කොමිසම අත්අඩංගුවට ගනියි

ගම්පහ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නීති විරෝධී භාණ්ඩ තොගයක්…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යළි කොළඹ පදිංචියට එයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත වතාවක් කොළඹ ආසන්න පදිංචියට පැමිණ තිබේ. නුගේගොඩ ප්‍රදේශයේ නිවසක ඒ…

සැබෑ වෙනසේ බලාපොරොත්තුව කවදාවත් කඩන්නේ නෑ – අගමැති හරිනි අමරසූරිය

සැබෑ වෙනසක් බලාපොරොත්තු වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ අපේක්ෂාවන් කිසිදු අයුරකින් කඩ වීමට ඉඩ නොතබා, ඔවුන් අපේක්ෂා…

තෙල් සංස්ථා සේවකයෝ රට ගොඩනගන අරමුදලට ලක්​ෂ 160ක් පරිත්‍යාග කරයි

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ, ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සේවකයින් මෙන්ම ලංකා ඛණිජ…

නාය ගිය නිවෙසට යට වූ බිරිය හා දරු­වන් බේරා ගන්න බන්ධනාගාර නිලධාරියා පැය 6ක් සටන් කරයි

දිට්වා සුළි කුණා­ටු­වෙන් රට­ටම සිදු කළ හානි ප්‍රමා­ණය අති­ම­හත්ය. මේ ආප­දාව හේතු­වෙන් වැඩිම ව්‍යස­න­යක් වාර්තා වූයේ…

අප්‍රි­කාවේ යුද කලාපයේ සිටි එක්සත් ජාතීන්ගේ නිලධාරීන් දෙදෙනකුගේ දිවි ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් බේරා ගනියි

මධ්‍යම අප්‍රි­කානු ජන­ර­ජයේ අති­ශය අස්ථා­වර සහ අන­තු­රු­දා­යක යුද කලා­ප­යක සිටි, තුවාල ලැබූ එක්සත් ජාතීන්ගේ නිල­ධා­රීන් දෙදෙ­නකු…

ශ්‍රී ලංකාව නැවත ගොඩ­න­ඟන්න යුනෙ­ස්කෝව හදිසි ආධාර රැස්කිරීම කිරීම අරඹයි

දිට්වා සුළි කුණා­ටුව හේතු­වෙන් හානි­යට පත් ශ්‍රී ලංකාව නැවත ගොඩ­නැ­ඟීම සඳහා හදිසි ආධාර රැස්කි­රී­මට යුනෙස්කෝ සංවි­ධා­නය…

අවදානම් ප්‍රදේශවල පිහිටි පාසල් ආරක්ෂිත ස්ථානවල අලුතෙන් ස්ථාපිත කරන්න තීරණ කරයි

අධ්‍යාපන අමාත්‍යාංශය සහ UNICEF ආයතනය එක්ව ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ආපදාවට පත් පාසල් පිළිබඳ සිදු කළ විමර්ශනයකින්…

පියවර ගන්න පොලිසිය විදුලි සංදේශ කොමිසම වෙත යැවූ ලිපියට හිරු නාලිකාවෙන් විරෝධය පල කරයි

ඇඹිලිපිටිය ප්‍රදේශයේදී සිදුවූ ගංජා වැටලීම සහ පොලිස් නිලධාරියෙකුට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් තම වාර්තා කිරීමට අදාලව පොලිස්…

මේ ආණ්ඩුවට අත්දැකීම් නෑ, උඩඟුකමයි, උද්දච්චකමයි, මෝඩකමයි එකට පිහිටලා තියෙනවා – දොළවත්ත

වත්මන් ආණ්ඩුව විසින් සියලුම ක්ෂේත්‍රවල සිටින පිරිස් මේ වන විට ‘තරහා කර ගනිමින්’ යන බව හිටපු…

හිරු මාධ්‍ය ආයතනය ගැන පියවර ගන්නා ලෙස විදුලි සංදේශ කොමිසමට පොලිසිය දැනුම් දෙයි

හිරු මාධ්‍ය ජාලය දිගින් දිගටම තහවුරු කර නොගත් ප්‍රවෘත්ති හා සාවද්‍ය ප්‍රවෘත්ති විකාශය කිරීම හේතුවෙන් එම…