හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරි නෙවිල් වන්නිආරච්චි අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Category: Local News
බස් ටිකට් නොදුන් කොන්දොස්තරවරුන් 22 දෙනෙක්ට දඩ පනවයි
බස්නාහිර පළාත තුළ බස්රථවල ගමන් ගන්නා මගීන්හට ටිකට්පත් ලබාදීම ඊයේ (01) දින සිට අනිවාර්යකර තිබූ පසුබිමක…
රට පැන්න පාතාලයෝ තැන තැන සැඟවෙයි – වෙන වැඩවලට රට ගිය පොලිස් නිලධාරීන් දුටුවත් දුවලා හැංගෙයි
ඉන්දුනීසියාවේ සැඟවී සිටි මෙරට පාතාල අපරාධකරුවන් පිරිසක් රහසිගත මෙහෙයුමකින් පසු අත්අඩංගුවට ගැනීමත් සමගම විදේශවල සැඟවී සිටින…
ලෝක ළමා දිනයේ කසිප්පු පානය කළ මොනරාගල සිසුන් තිදෙනෙක් පොලිස් අත්අඩංගුවට
ලෝක ළමා දිනය යෙදුණු ඊයේ (ඔක්තෝබර් 01 වැනිදා) කසිප්පු පානය කර සිටි පාසල් සිසුන් තිදෙනකු මොනරාගල…
ප්ලාස්ටික් ජල බෝතල්, ළදරු කිරි බෝතල්, ප්ලාස්ටික් කෑම පෙට්ටිවලට ප්‍රමිති සහතිකය අනිවාර්ය කරයි
නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් ජල බෝතල්, ළදරු කිරි බෝතල් සහ ප්ලාස්ටික් ආහාර ඇසුරුම් සඳහා එස්.…
අල-ලොකු ලූනු රතු ලූනුවලට සහතික මිලක් – සතොස-කාගීල්ස්-කීල්ස් පොදු එකඟතාවකට එයි
ලංකා සතොස, කාගිල්ස් සහ කීල්ස් ආයතන එකම මිලක් යටතේ දේශීය අල, ලොකු ලූනු සහ රතු ලූනු…
ශ්‍රී ලංකාව තුළ ආයෝජන සඳහා එක්වෙමින් වීසා ලබාගත් පළමු විදේශිකයා ජර්මනියෙන්
ශ්‍රී ලංකා රජය විසින් හඳුන්වාදුන් තනි පුද්ගල ආයෝජන කටයුතු සඳහා එක්වන විදේශිකයන්ට වාස වීසා (Residence Visa)…
අධිවේගී මාර්ගවල සියලුම මගීන් සඳහා ආසන පටි අනිවාර්ය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි
අධිවේගී මාර්ගවල ධාවනය වන සියලුම වාහනවල රියැදුරන් මෙන්ම, පසුපස අසුන්වල ගමන්ගන්නා මගීන් ද අනිවාර්යයෙන්ම ආසන පටි…
ගුරුවරයාට පහර දුන් මොනරාගල පාසල් සිසුවා අත්අඩංගුවට
මොනරාගල පාසලක සිසුවෙක් ගුරුවරුයෙකුට පහර දුන්නේ යැයි අද (ඔක්. 1) අත්අඩංගුවට ගෙන තිබේ. පහර කෑමට ලක්වූ…
පියාගේ ඝාතනයට මගේ මව සම්බන්ධයි – මිද්දෙණිය කජ්ජගේ පුතා කියයි
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට පැමිණි පිරිස අතර පසුගියදා මිද්දෙණිය ප්‍රදේශයේදී දරු දෙදෙනා සමග ඝාතනයට ලක්වූ…
රනිල්ට ආයේ රට හදන්න පුළුවන්,ලෙඩ වැඩි වුණේ පීඩනය නිසා – සමන් රත්නප්‍රිය කියයි
කම්කරු සංගම් නායකයෙකු සහ වෘත්තීය සමිති කටයුතු පිළිබඳ හිටපු ජනාධිපති ලේකම්වරයා වන සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ…
හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන යාපාට කොළඹ මහාධිකරණයේ අධිචෝදනා බාර දෙයි
2014 වසරේ දෙසැම්බර් මස ගංවතුර ආධාර සපයන බව සඳහන් කරමින් අනීතික ලෙස තෙල් නීතිගත සංස්ථාවට අයත්…