අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා මාර්තු…
Category: Local News
විදුලි බල මණ්ඩලයේ සියළු සේවකයින් සියළුම සේවාවලින් ඉවත් වෙයි
අද (09) සවස 3 සිට පැය 24ක කාලයක් ලංකා විදුලිබල මණ්ඩලයේ සමස්ත සේවකයින් සියලු සේවාවන්ගෙන් ඉවත්…
මැදපෙරදිග ඇති වී ඇති යුද්ධයට මැදිහත් වෙන්න ජන අරගල පුරවැසි සංවිධානය කියයි
මැදපෙරදිග ඇති වී ඇති යුද්ධයට මැදිහත් වන ලෙස ඉල්ලමින්, ජන අරගල පුරවැසියෝ සංවිධානය අද (09) එක්සත්…
ලක්ෂ 2438 ක නීති විරෝධී වත්කම් – හිටපු මන්ත්‍රී සජින් වාස් අත්අඩංගුවට ගනියි
රුපියල් මිලියන 243.8ක නීතිවිරෝධි වත්කම් ඉපැයීමේ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අල්ලස්…
අපි ජීවත් වුණේ,ගෙවල් හදාගත්තේ මේකෙන් – ලංවිම අහෝසිවීම ගැන සේවකයෝ දුක තද කරන් කියයි
දශක ප පහකට වැඩි කාලයක් මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ දැවැන්තයා වූ ලංකා විදුලිබල මණ්ඩලය (CEB) අද දින…
අපි ගත්ත හෝල් එක පොඩි නිසා කාන්තාවෝ ගොඩකට ඊයේ අපේ සැමරුමට එන්න බැරි වුණා – හර්ෂණ රාජකරුණා
ඊයේ පැවැති කාන්තා දින උත්සවය සඳහා වෙන් කර තිබූ ශාලාවේ ඉඩකඩ සීමිත වීම හේතුවෙන්, සහභාගී වීමට…
සමාජ මාධ්‍ය කළඹමින් පාරේ රඟපු 19 හැවිරිදි යතුරුපැදිකරු පොලිස් අත්අඩංගුවට
සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වූ අපරික්ෂාකාරී ලෙස යතුරුපැදියක් ධාවයනය කිරීමේ වීඩියෝවක් සම්බන්ධව තරුණයෙකු පොලීසිය මගින් අත්අඩංගුවට…
ඉන්ධන අර්බුදයකට මුහුණ දීමට පෙර කවරදාටත් වඩා ලංකාව දැන් සූදානම් – මහ බැංකු අධිපති කියයි
ඉන්ධන අර්බුදයකට මුහුණ දීම ලංකාව පෙර කවරදාටත් වඩා සූදානම් බව මහබැංකු අධිපති එස්.නන්දලාල් මහතා පවසා තිබේ.…
සලේ අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරය දැන සිටි බවට ප්‍රබල සාක්ෂි ලැබුණු නිසයි – මහජන ආරක්ෂක ඇමති
හිටපු බුද්ධි ප්‍රධානියා පාස්කු ප්‍රහාරය සම්බන්ධව පූර්ණ දැනුවත්භාවයක් තිබූ බවට ප්‍රබල සාක්ෂි ලැබීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව…
ලංකා විදුලි බල මණ්ඩලය අද අවසන් ගමන් යයි – සමාගම් 03කට කඩා වෙන් කිරිම අද සිට ක්‍රියාත්මකයි
ලංකා විදුලිබල මණ්ඩලය සිය වසර පණස් හතක දිවි සැරිය නිමා කරමින් අද (2026 මාර්තු 8 )…
දුම්රියේ හොරට ගිය මගීන් 161කින් ලක්ෂ 04ක් දඩ අය කර ගනියි – හොරෙන් ගිය වැඩි පිරිස කාන්තාවන්
පෙබරවාරි මාසයේ කළ වැටලීම්වලින් දුම්රියේ හොරට ගිය මගීන් 161කගෙන් රුපියල් හාරලක්ෂ අනූහයදාස් හාරසිය හැටක දඩ මුදලක්…
අගෝස්තු මාසය දක්වා ඉන්ධන සංචිතයක් ඇණවුම් කර ඇති බව තෙල් සංස්ථාව කියයි
ශ්‍රී ලංකාවට අගෝස්තු අවසානය දක්වා ප්‍රමාණවත් ඉන්ධන සංචිත සුරක්ෂිත කරගෙන ඇති බව Ceylon Petroleum Corporation නිවේදනය…