පාකිස්ථානු සහනාධාර රැගත් පළමු ගුවන් යානය ඊයේ රාත්‍රියේ දිවයිනට ලගා වී තිබේ. මෙය විශේෂ පුහුණුව ලද…
Category: Local News
පාලම් 17ක්,ජලය පිරිපහදු යන්ත්‍ර 500ක් සමග ආධාර රැගත් තවත් ඉන්දීය ගුවන් යානයක් ඊයේ රෑ ලංකාවට
න්දීය ආධාර රැගත් තවත් C-17 ගුවන් යානයක් මෙරටට… පීඩාවට පත් ප්‍රදේශවල මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණය වෙනුවෙන් යකඩ…
හදිසි ආපදා තත්වය නිසා ඇති වූ ජාතික ව්‍යවසනයෙන් මිදිමට රජයෙන් රුපියල් බිලියන 50ක පරිපූරක ඇස්තමේන්තුවක්
ආපදාවෙන් විපතට පත්වූවන්ට කඩිනම් සහන සැලසීමට අවශ්‍ය ප්‍රතිපාදන සපයාගැනීමට පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් අද (03) පස්වරුවේ ඉදිරිපත්…
‘Rebuilding Sri Lanka’ අරමුදලට විදෙස්ගත ශ්‍රමිකයන් 19,000ක් මුදල් බැර කරයි
‘දිත්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ අතිවිශාල හානියෙන් පසුව රට යළි ගොඩනැංවීම අරමුණු කරගත් ‘Rebuilding Sri Lanka’අරමුදලට…
වැල නොකැඩී ලංකාවට ජාත්‍යන්තර ආධාර එයි – බංග්ලාදේශයත් ආධාර රැගත් යානයක් එවයි
මෙරට ජනතාව මුහුණ දී සිටින ආපදා තත්ත්වයෙන් පසු අඛණ්ඩව සිදුවන ප්‍රතිසාධන කටයුතු වෙනුවෙන් බංග්ලාදේශ රජයෙන් මානුෂීය…
මධ්‍යම සහ ඌව කඳු පරීක්ෂාවට විශේෂඥ කණ්ඩායම් යොමු කරයි
මධ්‍යම සබරගමුව සහ ඌව පළාත්වල කඳුවල සහ ඒ ආශ්‍රිත ගම්මාන වල පදිංචිය ආරක්ෂිතදැයි තහවුරු කර ගැනීමට…
අධික මිලකට එළවළු අලෙවි කළ 7ක් අත්අඩංගුවට ගනියි
අධික වර්ෂාව සහ ගංවතුර තත්ත්වය හමුවේ ජනතාව දැඩි අසීරුතාවකට පත්ව සිටින අවස්ථාවක පාරිභෝගිකයින් මුලාවට පත් කරමින්…
විශ්වවිද්‍යාල සිසුන්ට අමතර මහපොළ වාරිකයක් ගෙවීමට රජය තීරණය කරයි
විශ්වවිද්‍යාල සිසුන්ට සඳහා අමතර මහපොළ වාරිකයක් ගෙවීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ. මුළු දිවයිනට…
අරාබියේ හතර වැනි ආධාර යානයත් එයි
ආපදාවෙන් විපතට පත් මෙරට ජනතාවට අඛණ්ඩ සහාය පළ කරමින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානුෂීය සහනාධාර රැගත්…
දිවි පිදු ගුවන් හමුදා විරුවාගේ උපාධි සහතිකය සහ රතු ලෝගුව කොළඹ සරසවි උපකුලපති අතින් දේහයට තැන්පත් කරයි
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් වූවන් බේරා ගැනීමේ මෙහෙයුමකදී ජීවිතය පූජා කළ ගුවන් හමුදා නිලධාරියාට අවසාන ගෞරව දැක්වීමක්…
මේ අයවැය එප -.ගංවතුරට ගැලපෙන් නෑ -අළුත් අයවැයක් ගේන්න – සජිත් ප්‍රේමදාස කියයි
එළැඹෙන සිකුරාදා දිනයේ දී අයවැය තෙවනවර කියැවීම සම්මත කර ගැනීමට නියමිත ය. කෙසේ වෙතත්, මේ ඉදිරිපත්…
ආපදාවේදී ලංකා රජයේ ක්ෂණික මැදිහත් වීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැසසුමට ලක් වෙයි
සමස්ත දිවයිනම මහා විනාශයකට ඇද දැමු දිට්වා සුළි කුණාටුවේ බලපෑමේ දී ශ්‍රී ලංකා රජයේ ක්ෂණික මැදිහත්වීම…