ධීවර ප්‍රජාව සඳහා වන නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අද(22) ආරම්භ වේ. එහි සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය…
Category: Local News
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනතෙන් මන්ත්‍රීන් 512කගේ විශ්‍රාම වැටුප අහෝසියි
අගහිඟකම් ඇති විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් කරුණා සහගත දීමනාවක් ගෙවීමට රජයේ අවධානය යොමුවී ඇත. අගහිඟකම් දැනුම්…
ලබන වසරේ සිට නඩු ගොනු කිරීම Online ක්‍රමයට සිදු කිරීමට රජය තීරණය කරයි
ලබන වසරේ සිට නීතිඥවරුන්ට මාර්ගගත ක්‍රමය ඔස්සේ අධිකරණ වෙත නඩු ගොනු කිරීමට හැකි වන පරිදි අධිකරණ…
දූෂිත නිළධාරීන් 400ක් වහාම පොලිස් සේවයෙන් ඉවත් කරයි
පොලිස් සේවයේ නියුතුව සිටි දූෂිත නිලධාරීන් හාරසියයක් පමණ මේ වනවිට පොලිස් සේවයෙන් ඉවත්කර ඇති බව පොලිස් මාධ්‍ය…
බැසිල්ගෙ සිරුරේ වම් පැත්ත හිරි වැටිලා – බැසිල් රාජපක්ෂ උසාවි එන්න තව කල් ඉල්ලයි
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලංකාවට පැමිණිීමට ගුවන් බලපත්‍ර වෙන් කළ ද ඒවා අවලංගු කර ඇති…
බැංකු කාඩ්පත් මඟින් බස් ටිකට් සඳහා ගෙවීමේ නියමු ව්‍යාපෘතිය අන්තර්පලාත් මාර්ග 20 ආවරණය කරමින් සදුදා අරඹයි
බස් රථවල ගමන් ගන්නා මගීන්ට බැංකු කාඩ්පත් මගින් ගෙවීම් කිරීමේ නියමු ව්‍යාපෘතිය (Pilot Run) එළැඹෙන නොවැම්බර්…
A/L සිසුන්ට බාධා වීම වැළැක්වීම පිණිස, නුගේගොඩ රැළියේ මග දෙපස ඇති , ශබ්ද විකාශන යන්ත්‍ර පොලීසියෙන් ඉවත් කරයි
A/L සිසුන්ට බාධා වීම වැළැක්වීම පිණිස, නුගේගොඩ රැළියේ මග දෙපස ඇති , ශබ්ද විකාශන යන්ත්‍ර පොලීසිය…
ජනාධිපති අනුර බොක්කෙන් කතා කරනවා, අනුර පාස් – හරීන් ප්‍රනාන්දු කියයි
වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන ගමන තුළ තමන් ඉගෙනගත් දෙයක් වන්නේ ඔහු දැඩි විශ්වාසයකින් වැඩ…
ළමුන් අද උසස් පෙළ ලියනවා නුගේගොඩ විපක්ෂයේ රැලිය කරද්දී පෙළපාලි සහ ශබ්දයෙන් බාධා නොකරන්න – පොලිසිය කියයි
විපක්ෂයේ සියලු පක්ෂ විසින් අද (21) නුගේගොඩ දී පැවැත්වීමට නියමිත රැලිය සම්බන්ධයෙන් පොලිසිය විසින් විශේෂ නිවේදනයක්…
දකුණු මුහුදේ මත්ද්‍රව්‍ය හමුවූ සිද්ධියට සජබ හිටපු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගනියි
දකුණු මුහුදු තීරයේ දී අද (20) මත්ද්‍රව්‍ය සමග ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමේ සිද්ධියට අදාළව…
හෙට රැළිය නාමල්ගේ දේශපාලන අනාගතය වෙනුවෙන් කරන එකක් කියලා තමයි පේන්නේ – ආශු මාරසිංහ
නොවැම්බර් 21 වැනිදා (හෙට) පැවැත්වෙන රැළිය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට සුබ පැතුම් එක් කරන බව…