ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිෂ් ගමගේ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගනියි

පොලිස් සංස්කෘතික අංශයේ වැඩබලන අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී (SSP) සතිෂ් ගමගේ මහතා අද (අගෝස්තු 14) අල්ලස්…

අටලෝ දහම මට හුරුයි,පොලිසියේ පෞඩත්වය යළි ගේනවා – නව පොලිස්පති වැඩ අරඹමින් කියයි

නව පොලිස්පතිවරයා ලෙස පත්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා අද (14) උදෑසන සිය ධුරයේ…

රාජගිරිය වාහන තදබදය අඩු කරන්න ද්විත්ව මංතීරු සහිත පාලමේ වැඩ වේග­වත් කරයි

රාජ­ගි­රිය මංස­න්ධියේ දෛනි­කව පවත්නා අධික රථ­වා­හන තද­බ­දය අවම කිරී­මට සැල­සුම් කර­මින්  කොළො­න්නාව ඇළ මාර්ගය හරහා රුපි­යල්…

ග්‍රාමීය බස් සේවා ලාභ නොලැබුවත් ජනතාවට උපරිම සේවයක් දෙන්න සැලසුම් හදන්න,වියදම් රජයෙන් – ජනපති උපදෙස් දෙයි

ග්‍රාමීය මාර්ග­වල බස් රථ ධාව­නය ලාභ නොල­බන කට­යු­ත්තක් වුවත්, එම බර­පැන රජ­ය දර­මින්  ජන­තා­වට උප­රිම සේව­යක්…

මහින්ද කියන්නේ පිළිම නෙළිය යුතු වීරයෙක් – දිලිත් ජයවීර

හිටපු ජනාධිපති වරප්‍රසාද ඉවත් කිරීමේ මූලික අරමුණ යුද්ධයට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ හෑල්ලුවට ලක්කිරීම බව සර්වජන…

පොලිස්පතිට සෘජුව ප්‍රශ්න,ගැටළු කියන්න වට්ස්ඇප් අංකයක් හදුන්වා දෙයි

ඍජුවම පොලිස්පති කාර්යාලය හා සම්බන්ධ වීමට හැකි නව වට්ස්ඇප් අංකයක් පොලීසිය විසින් මහජනතාවට හඳුන්වා දී තිබෙනවා.…

සුප්‍රීම් සැට් ගැන අගමැතිනියට වැරදි තොරතුරු දුන් නිළධාරීන්ට එරෙහිව විමර්ශන අරඹයි

ආන්දෝලනාත්මක සුප්‍රීම් සැට් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරියට නිවැරදි නොවන තොරතුරු ලබා දුන් නිළධාරීන්ට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර…

නාමල්ට සම්බන්ධ ගිණුම් දෙකක් ගැන වැඩිදුර විමර්ශනය කරන බව FCIDය අධිකරණයට දැනුම් දෙයි

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය හමුවේ අද (2025 අගෝස්තු 13) පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ…

දුර ගමන් බස්වල අනතුරු අඩු කරන්න AI කැමරා සවි කිරීමේ නියමු ව්‍යාපෘතිය අරඹයි

Pilot project to install AI cameras on long-distance buses begins to reduce accidents

අරු­ව­ක්කාලුවේ ඉල්ම­න­යිට් ජාවාරමට හිටපු ඇමති චාමර සම්පත්ගේ සෘජු සහාය ලැබී ඇති බව හෙළි වෙයි

අරු­ව­ක්කාඩු ඉල්ම­න­යිට් සේදිමේ ස්ථානය කිසිම බයක් නැතිව නීත්‍ය­නු­කූල අව­ස­ර­යක් පවා නොමැති වට­පි­ටා­වක පව­ත්වා­ගෙන ගොස් ඇත්තේ හිටපු…

වියට්නාමයේ මහා පරිමාණ ආයෝජන ලංකාවට – ජනපති අනුර සමග සාකච්ඡා සාර්ථකයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වියට්නාමයේ ROX සමූහයේ උපදේශක මණ්ඩලයේ සභාපති සහ සමුද්‍රීය වාණිජ ඒකාබද්ධ…

රාජිත අත්අඩංගුවට ගන්න අධිකරණය වරෙන්තු නිකුත් කරයි

අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයක සැකකරුවෙකු වශයෙන් නම්කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගෙන…