හිටපු ඇමති ප්‍රියංකර ජයරත්නට එරෙහි නඩුව විභාග කිරීම ආරම්භ කරයි

සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ වෙසක් කාඩ්පත් මුද්‍රණය කර රජයට රුපියල් ලක්‍ෂයකට අධික…

ශ්‍රි ලංකාවේ සියළුම පුරාවිද්‍යාත්මක ස්ථාන අවුරුදු 18ට අඩු ළමුන්ට නොමිලේ නැරඹීමට අවස්ථා ලබා දෙයි

025.04.25 දින පැවති 222 වන පාලක මණ්ඩල රැස්වීම සඳහා ඉදිරිපත් කරන ලද 222.04.04 දිනැති පත්‍රිකාව මත…

දේශිය සමාගම් සදහා විදෙස් අයෝජන සිදු කිරීමට තිබූ සීමා ලිහිල් කිරීමට අනුමැතිය

දේශිය සමාගම් සඳහා විදේශයන්හි ආයෝජන කිරීමට වන සීමාවන් වැඩිකරමින් ප්‍රකාශයට පත් කර ඇති ගැසට් නිවේදනය සඳහා…

හිටපු ඇමති ප්‍රසන්න රණවීර ලබන 18 දක්වා යළිත් රිමාන්ඩ් කරයි

කිරිබත්ගොඩ රජයේ ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කොට අලෙවි කළ බව කියන සිද්ධියට හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න…

මාස 06ට සංචාරකයින්ගෙන් ඩොලර් බිලියන 3.7ක ආදායමක් ලැබෙයි

පසුගිය මාස හයක කාලයක් තුළ සංචාරකයන් පැමිණීමෙන් ඩොලර් බිලියන 3.7ක ආදයමක් උපයා ඇති බව විදේශ කටයුතු…

දරුවන්ට තමන්ගේ ආගම උගන්වා අනෙක් ආගම්ද උගන්වනවා – සංස්කෘතීක ඇමති කියයි

ශ්‍රී ලංකාව බහු ආගමික බහු සංස්කෘතික රටක් බව බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිඳුම…

සර­ස­වි­වල නව­ක­ව­ද­යට සහ ප්‍රච­ණ්ඩ­ත්ව­යට කිසිම සමා­වක් නෑ – අගමැතිනිය කියයි

විශ්ව­වි­ද්‍යා­ල­වල නව­ක­ව­ද­යට සහ ප්‍රච­ණ්ඩ­ත්ව­යට කිසිම සමා­වක් නොදෙන බවත් සිසුන් සිදු­ක­රන උද්ඝෝ­ෂණ, අර­ගල මෙන්ම ශිෂ්‍ය දේශ­පා­ල­න­යට බාධා…

ජීවත් වෙන්න විදියක් නැත්තම් අස්වැසුමට ලියන්න – හිටපු මන්ත්‍රී නන්දන ගුණතිලකට ඇමති වසන්ත කියයි

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ යෝජනාව ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා…

ජූලි මාසයේ ලංකාවට සංචාරකයින් ලක්ෂ 02ක් එයි

ජූලි මාසයේ ලංකාවට සංචාරකයින් 200,244 පැමිණ තිබේ. මේ වසරේ සංචාරකයින් ලක්ෂ 25ක ඉලක්කය සපුරා ගැනීම රජයේ…

වසරේ මුල් මාස 6 ට වරායේ මෙහෙයුම් ලාභය මිලියන 24,000 ඉක්මවා යයි

වසරේ ගත වූ මාස 6 තුළ වරායේ මෙහෙයුම් ලාභය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. ප්‍රවාහන,…

පැන්ෂන් නැති කරනවාට හිටපු මන්ත්‍රීන් ඉන්දියාවට පැමිණිලි කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින්විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුව ජිනීවා…

වතුර බොන බව අගවමින් කසිප්පු බොමින් ලංගම බසය ධාවනය කර රියදුරු අත්අඩංගුවට

වැලිමඩ සිට නුවරඑලිය හරහා ධාවනය කල ලංගම බස් රථයේ රියදුරු නුවරඑලිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් විසින්…