කොට්ටාව – පිටකොටුව 138 බස් මාර්ගයට තට්ටු දෙකේ (ඩබල් ඩෙකර්) බස් රථයක් මගී ප්‍රවාහනය සඳහා ධාවනයට…
Category: Local News
ජර්මනියෙන් ජනපති අනුරට උණුසුම් පිළිගැනීමක්
ජර්මනියේ සංචාරයක නිතර වී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) පස්වරුවේ ජර්මානු ජනාධිපති Frank…
කෙහෙළිය රඹුක්වැල්ලගේ නිවසේ සේවිකාවක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
සෞඛ්‍ය අමාත්‍යංශයට නාමිකව පත්වීම් ලබාදී රජයේ වැටුප් හා අතිකාල දීමනා අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය…
බන්ධනාගාර කොමසාරිස් 25 දක්වා රිමාන්ඩ් කරයි
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින වැඩතහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා එළැඹෙන 25 වනදා…
දෙසැම්බර් තිබුණු මිලට වඩා විදුලි බිල වැඩිවෙන්නේ නැහැ – ඇමති නලින්ද ජයතිස්ස
විදුලි බිල නිෂ්පාදන පිරිවැයට ගැළපිය යුතුය යන්න රජයේ ස්ථාවරය බවත්, කිසිදු ලෙසකින් මෙවර විදුලි බිල වැඩිවීම…
වැඩතහනමට ලක්වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ගේ වැටුපත් අඩකින් කපා හරියි
මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ධන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ වැටුප, වැඩතහනමට ලක්ව ඇති…
“ප්‍රභූ දේශපාලනඥයන්ට හොර වෛද්‍ය වාර්තා දුන් බන්ධනාගාර වෛද්‍යවරු ගැනත් පරීක්ෂණයක් අවශ්‍යයි.” වෛද්‍ය චමල් සංජීව
දූෂිත දේශපාලනඥයන් ඇතුළුව ප්‍රභූවරුන්ගේ ගණයට වැටෙන අනෙකුත් දූෂිතයන් රක්ෂිත බන්ධනාගාරගතකරනු ලබන සෑම අවස්ථාවකදීම පාහේ ව්‍යාජ වෛද්‍ය…
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ වැඩ වේගවත් කරයි
ඉදිවෙමින් පවතින වරාය නැගෙනහිර පර්යන්තයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට ඊයේ ( 09 ) පස්වරුවේ අමාත්‍ය බිමල් රත්නායක…
සුද ඉවත්කර ඇසේ පෙනුම ලබාදීමේ දන්සලක් කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේදී
ලක්දිවට දහම් ඇස ලද පොසොන් පෝදින පෙනුම ලබාදීමේ අරමුණින් කුලියාපිටිය ශික්‍ෂණ රෝහල මඟින් සංවිධානය කළ පෙනුම…
උඩරට දුම්රියේ යන දෙස් විදෙස් සංචාරකයන්ට දුම්රිය මැදිරිවල සුවපහසු කාමර ලබා දීමට තීරණය කරයි
ඇල්ල, දෙමෝදර, බණ්ඩාරවෙල, බදුල්ල හා නුවරඑළිය ඇතුළු ආකර්ෂණීය ස්ථාන නැරඹීමට උඩරට දුම්රිය මාර්ගය හරහා ගමන් කරන…
ජනපති අනුර ජර්මනිය බලා පිටත්ව යයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජර්මනියේ තෙදින නිල සංචාරයක නිරතවීම සඳහා අද (10) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව…
මා මැරුණාම මිනිය ඇතුමල්පිටිය නිවසේ තබන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන
තමන්ගේ මුල් කාලයට වැඩිය අවසාන කාලය පෙනෙන බවත් ගෙවල් ගොඩක් තිබ්බත් තමන් මැරුණු දවසට තමන්ගේ මිනිය…