මැදපෙරදිග කලාපෙන් තෙල් ඇනවුම් කරලා නැහැ ,වගකීමෙන් කියන්නේ,තෙල් හිඟ වෙන්නේ නැහැ.බලශක්ති ඇමතිගෙන් පෝලිම්වල ඉන්න මිනිස්සුන්ට පණිවුඩයක්.
Category: Local News
කලබල වෙන්න එපා,අදත් ඉන්ධන බෙදා හරිනවා – ඉන්ධන බෙදහරින්නන් කියයි
ඊයේ ඉරිදා දිනයේ දී වගේම අද පෝය දිනයේදීත් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සිදු කරන බව පෞද්ගලික…
මහින්ද සහ ගෝඨා අත්අඩංගුවට ගන්නයි යන්නේ – තිස්ස කුට්ටිආරච්චි කියයි
හිටපු ජනාධිපතිවරැන් ගෝඨාභය රාජපක්ෂ මහතා හා මහින්ද රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පාර කපමින් සිටින්නේද යන්න…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එල්ල වූ ගුවන් ප්‍රහාර වලින් ශ්‍රි ලාංකිකයෙක් තුවාල ලබයි
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එල්ල වූ ගුවන් ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබූවන් අතර ශ්‍රී ලාංකිකයෙකු ද සිටින…
දිගටම තෙල් රැස්කළොත් QR කේතය ගෙන එනවා – ලංකා ඛණිජ තෙල් සංස්ථාව කියයි
තෙල් තොග අනවශ්‍ය ආකාරයට එක්රැස් කරගෙන ජාවාරමක් බවට පත්කර ගැනීමට ක්‍රියා කළහොත් යළිත් වතාවක් QR කේතය…
හිටපු ඉරාන ජනාධිපති මොහමඩ් අහමදිනජාඩ් ඇමරිකානු – ඊශ්‍රායල ප්‍රහාරයෙන් මිය යයි
ඉරානයේ හිටපු ජනාධිපති මහමුද් අහමදිනෙජාද් (Mahmoud Ahmadinejad), අද (1) උදෑසන තෙහෙරානයට එල්ල වූ ඊශ්‍රායල-ඇමරිකානු ඒකාබද්ධ ගුවන්…
අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කරන අයට නිතීමය ක්‍රියාමාර්ග ගැනීම පොලිසිය අරඹයි
මැදපෙරදිග කලාපය තුළ මේ වන විට ඇති වී තිබෙන අයහපත් වාතාවරණය හේතු කොටගෙන මහජනතාව විසින් ඉන්ධන…
ඇති තරම් තෙල් තියෙනවා – අඛණ්ඩව ඉන්ධන බෙදාහරින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියයි
අඛණ්ඩව ඉන්ධන නිකුත් කිරීමට කටයුතු කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මහතා…
රනිල්ට එරෙහිව පාස්කු ප්‍රහාරයේ විමර්ෂණ අරඹන්න – නිතීපති CIDයට දැනුම් දෙයි
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත් කරන ලද…
මැදපෙරදිග ඇතුළු සියළු ආකාරයේ ප්‍රචණ්ඩත්වය හෙලා දකිනවා – නාමල් රාජපක්ෂ
සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වය හෙළා දකින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්…
ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි මිය ගිය බව ඉරානය පිළිගනියි
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි (Ayatollah Ali Khamenei) මියගොස් ඇති බව ඉරාන රජයට හිතවාදී ප්‍රධාන…
රාජ්‍ය සේවකයින්ට දුන් දේපල ණය ප්‍රමාණය ලක්ෂ 50 දක්වා ඉහළ දමමින් චක්‍රලේඛය නිකුත් කරයි
2026 අයවැය යෝජනාවලට අනුව රාජ්‍ය නිලධාරීන් සඳහා ලබාදෙන දේපළ ණය සීමාව ඉහළ නැංවීමට අදාළ නිල චක්‍රලේඛය…