සැලසුම් කළ පරිදි අධිවේගි මාර්ගවල කාඩ්පත් මගින් ගෙවීම් හෙට සිට ක්‍රියාත්මකයි. ප්රවාහන , මහාමාර්ග , වරාය…
Category: Local News
යුද්ධ කළේ සාමය වෙනුවෙන් තමයි,ඒක හරි – හිටපු ජනපති මහින්ද
තමා යුද්ධ කළේ සාමය වෙනුවෙන් බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. එතුමා මේ බව කියා…
ජනපති නියමයෙන් රණක්ෂිතයට පත් සෙබළුන්ගේ ප්‍රයෝජනයට ජනාධිපති කාර්යාලයෙන් වාහන
රණවිරු සේවා අධිකාරියේ ඉල්ලීමකට අනුව රණක්ෂිතයට පත් සෙබළුන්ගේ ප්‍රතිකාර සහ පුනරුත්ථාපන කටයුතු වෙනුවෙන් පවත්වාගෙන යන සුවසහන…
හිටපු වියළි කලාප ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාරට අධිචෝදනා ගොනු කරයි
අල්ලස් කොමිසම විසින් හිටපු ඇමතිනී චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා…
බැංකු ගිණුම් විවෘත කරන්න TIN අංකය අනිවාර්යයි – ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය
2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සඳහා සංශෝධන කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.…
කෙහෙළිය යළිත් බන්ධනාගාරයට – පුතා රමිත් රඹුක්වැල්ල අල්ලස් කොමිසමට කැදවයි
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්…
මෙරට පොල් අස්වැන්න වැඩිවීම ආරම්භ වෙයි
පසුගිය වසරේ මැයි සහ ජුනි මාසවලට සාපේක්ෂව මෙම වසරේ මැයි ජුනි මාසවල පොල් අස්වැන්නේ වැඩිවීමක් අපේක්ෂා…
සංවිධානාත්මක අපරාධකරුවන් මර්දනයට STF කණ්ඩායම් 15ක් කැදවයි
සංවිධානාත්මක අපරාධකරුවන් මර්දනය සඳහා පොලිස් විශේෂකාර්ය බලකායේ කණ්ඩායම් 15ක් යොදවා තිබේ. පොලීසිය සඳහන් කළේ, එම කණ්ඩායම්…
කොළඹ ස්වාධීන මන්ත්‍රීන් පැලවත්තට – මාලිමාවේ සහායට එයි
කොළඹ නගර සභාවේ පාලන බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය කොළඹ නගර සභාවට තේරී පත්ව සිටින…
හල්ඔලුවට වෙඩි තැබීම ගැන යම් යම් අසාමාන්‍ය තැන් අනාවරණය වෙයි
සීසීටීවී දර්ශන සම්බන්ධව කළ සාර්ථක විමර්ශනයකින් අනතුරුව තුසිත හල්ලොලුවට වෙඩි තැබීමට පැමිණි අපරාධකරුවන් පැමිණි දිශාව සහ…
දේශබන්දු වෙනුවෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතා, පරීක්ෂණ කමිටුව නිෂ්ප්‍රභ කරයි
පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතළ අන්දමින්…
බ්‍රදර් චාල්ස්ගේ ‘සිහිනය වැඩසටහන පෙන්නූ විහාරාධිපති හිමිගේ ධුරය අත්හිටුවයි
මල්වතු පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් විසින් පාදෙණිය රාජමහා විහාරාධිපති කටුමුළුවේ…