නවකවදය නමින් කවදා හෝ දවසක ඔබේ දරුවන්ටත් මෙවැනි අමානුෂික වද දුන්නොත් ඔබට දැනෙන හැඟිම් කෙසේවිය හැකි…
Category: Local News
සජබට නව නායකත්වයක් ඕනේ – මෙහෙම යන්න බෑ – මන්ත්‍රී චමින්ද විජේසිරි කියයි
සමගි ජනබල වේගයට නව නායකත්වයක් අවශ්‍ය වන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා සඳහන්…
හිටපු ඇමති ලක්ෂ්මන් යාපාට එරෙහිව අල්ලස් කොමිසම මහාධිකරණයේ අධිචෝදනා ගොනු කරයි
හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඇතුළු දෙදෙනෙකුට අල්ලක් කොමිසම විසින් නඩු පැවරීමට පියවර ගෙන තිබේ.…
රනිල් මාධ්‍ය හමුව තිබ්බේ චාමරගේ වයිෆ්ගේ ඉල්ලීමට බව හෙළි වෙයි
අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායකට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අද (16) කොළඹ…
චාමර සම්පත් ගැන හිටපු ජනාධිපති රනිල් කළ ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍යයක් – අල්ලස් කොමිසම අධිකරණයට දන්වයි
අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායකට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අද (16) කොළඹ…
අත්අඩංගුවට ගැනීමට එරෙහිව පිල්ලෙයාන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම…
වසර 16ක් සිරගෙට ගිය එස්.එම්. රංජිත්ට හා නෑනාට ඇප ඉල්ලයි
උතුරු මැද පළාත් සභාවේ හිටපු මහ ඇමැති එස්.එම්. රංජිත් සමරකෝන්ට සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු…
බලය පිහිටුවන විපක්ෂයේ සාකච්ඡා දෙදරා යයි
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා විපක්ෂ දේශපාලන පක්ෂ නායකයන්…
අධිකරණ අමාත්‍යංශයෙත් සුපිරි වාහන වෙන්දේසි කරන්න යයි
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයට අයත් ඉන්ධන කාර්යක්ෂමතාවය අවම සහ නඩත්තු වියදම් අධික සුඛෝපභෝගී වාහන මිල…
රනිල්ගේ අද සාකච්ඡාවට සජබය,පොහොට්ටුව,සර්ව ජන බලයත් නොයයි
ජාතික ජනබලවේගයට 50%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වූ පලාත් පාලන ආයතනවල බලය, විපක්ෂයේ පක්ෂ එකතු…
ටිරාන් – දේශබන්දු ගැන පොලිසිය විමර්ශන අරඹයි
කොළඹ මහා අධිකරණ භූමියේදී නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තා විසින් හිටපු අමාත්‍ය ටිරාන් අලස්…
පුංචි ආණ්ඩුවල හොරු අල්ලන්න විමර්ශන ඒකක පිහිටුවන්න ජනපති අනුමැතිය දෙයි
පළාත් සභා හා පළාත් පාලන ආයතනවල දූෂණ හා අක්‍රමිකතා වළක්වා ගැනීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් පිහිටුවා තිබෙන…