කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරෙන් තුවාල ලැබූවන් බොහෝ පිරිසක් ප්‍රතිකාර සඳහා කොත්මලේ ප්‍රාදේශීය රෝහලට…
Category: Local News
මාලිමාවට එරෙහිව ගමේ බලය අල්ලන්න අපි හදනවා නිර්පාක්ෂික සභා – දයාසිරි කියයි
ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පළාත් පාලන ආයතන 269ක් ජයග්‍රහණය කර ඇති බවට ලොකු කතා කිව්වත් ඔවුන්ට…
පෝය දවසේ රෑ සද්දෙ දාගෙන මාතර හෙල්ලූ යතුරුපැදි 36ක් පොලිස් බාරයට
මාතර නගරයේ ඊයේ (12) දින සිදුකළ යතුරුපැදි පරීක්ෂාවක දී ව්‍යාජ අංක තහඩු, සයිලන්සර් වෙනස් කළ සහ…
සෞඛ්‍ය නීති කඩකළ දන්සල් 08ක් අත්අහිටුවයි
සෞඛ්‍ය උපදෙස් කඩ කරමින් සංවිධානය කර තිබූ දන්සැල් 08ක් අත්හිටුවීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පියවර ගෙන…
ජනතාව භීතියට පත් කරමින් වෙසක් සිරි නැරඹීමට ගිය යතුරුපැදිකරුවන් 16ක් අත්අඩංගුවට
නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන අධිබලැති යතුරුපැදි හතරක් සමග යතුරුපැදි 16ක්…
දුර ගමන් බස්වල රියැදුරන්ට විවේකයක්
කොත්මලේ ගැරඬිඇල්ල ලංගම බස්රථ අනතුරෙන් පසුව දුර ගමන් සේවා බස්රථවල සේවය කරන රියැදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට ලැබෙන…
නවක වධය පාලනයට සරසවිවලට බුද්ධි අංශ
විශ්වවිද්‍යාලවල නවක වධ ක්‍රියාකාරකම් පාලනයට මෙන් ම ආරක්ෂාව සඳහාද රාජ්‍ය බුද්ධි සේවා යොදවන ලෙස උප කුලපතිවරු…
හයේෂිකා සොයන්න පොලිස් කණ්ඩායම් 3ක් – වෘෂණ කෝෂවලට පහරදුන් හැටිත් හෙළි වෙයි
තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව…
ගැරඬිඇල්ලේ බස් අනතුර යාන්ත්‍රික දෝෂයකින් සිදූ නොවූ බව විමර්ෂණවලින් හෙළි වෙයි
කොත්මලේ, රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී පුද්ගලයින් 22 දෙනෙකුට මරු කැඳවමින් සිදුවූ අනතුර අදාළ බස් රථයේ යාන්ත්‍රික දෝෂයක්…
පුංචි ආණ්ඩුවල බලය ගන්න පොරයක් මන්ත්‍රීන් බිලිබාන්න රහස් සාකච්චා
පැහැදිලි බහුතරයක් නොමැති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ කිහිපයක් අනෙකුත් පක්ෂවල සභිකයන්ගේ සහාය ගැනීමේ…
ගැරඬිඇල්ලේ බස් රථ අනතුරින් තුවාල ලැබූ සයමස් බිළිඳාගේ තත්ත්වය ක්‍රමයෙන් යථා තත්වයට
කොත්මලේ – රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී සිදු වූ මාරක බස් රථ අනතුරින් තුවාල ලබා ගම්පොළ මූලික…
ලංකාවේ ක්‍රියාත්මක වුණු අල්ලස සහ දූෂණයේ ගොදුරක් බවට ජපානය පත් වුණා – ජපන් තානාපති කියයි
ජපානය, ලංකාව තුළ ක්‍රියාත්මක වෙමින් පැවති දූෂණ සංස්කෘතියේ ගොදුරක් බවට පත්ව සිටි බව මෙරට ජපාන තානාපති…