රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව…
Category: Local News
වාහන ආනයනයෙන් රජය මාස දෙකට බිලියන 92ක් හොයයි
වාහන ආනයනයට පනවා තිබුණු තහනම ඉවත් කළ පසුගිය පෙබරවාරි මාසයේ පළමු වැනිදා සිට අප්‍රේල් මාසයේ නම…
මේ වසරේ පළමු කාර්තුවේ අපනයන ආදායම ඩොලර් බිලියන 03 දක්වා ඉහළට යයි
මෙරට අපනයන ආදායම මෙම වර්ෂයේ (2025) පළමු කාර්තුවේ දී ඇමරිකානු ඩොලර් මිලියන 3,347 දක්වා සියයට 5.3කින්…
ජනතාවගේ උණුසුම් ප්‍රතිචාර මැද ජනපති ප්‍රධානත්වයෙන් රාජ්‍ය වෙසක් උත්සවය ඇරඹෙයි
ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වන රාජ්‍ය වෙසක් මහෝත්සවය අතිපූජ්‍ය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති…
පාතාල ලොක්කන් 10ක් කොටු කරන ජාත්‍යන්තර මෙහෙයුමක් ශ්‍රි ලංකා පොලිසිය අරඹයි
මෙරටින් පැන සිටින දරුණු ගණයේ පාතාල නායකයන් 10 දෙනකු ඉක්මනින් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය…
පුංචි ඡන්දෙන් ජනතාව ආණ්ඩුවට සංඥාවක් දුන් බව අධිකරණ ඇමති පිළිගනියි
පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය…
ටීචර් අම්මා’ පහර දී තරුණයෙක් රෝහලේ – වෘෂණ කෝෂවලට හානි
ජනප්‍රිය ශිෂ්‍යත්ව ගුරුවරියක් විසින් සිදුකළ පහරදීමකින් තරුණයෙකු තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර තිබෙනවා. ගුරුවරිය සිදුකළ…
බෙල් 212 අනතුරින් තුවාල ලැබූ සෙබළුන්ගේ සුවදුක් බලන්න යුද හමුදාපති යයි
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බළකායේ මාදුරුඔය පුහුණු පාසලේ පැවැත්වීමට නියමිතව තිබූ විසිරයාමේ පෙළපාලියේ නිදර්ශනයක් අතරතුර…
අපයෝජන සිද්ධියකදී කටයුතු කළ යුතු ආකාරය ගැන ළමා ආරක්ෂක අධිකාරියෙන් පාසල් වෙත උපදෙස් මාලාවක්
කොටහේනේ ප්‍රදේශයේ දැරියක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.…
කොළඹ පුරපති පුටුව ගන්න පොහොට්ටුව සමග එක්වනවාට සජබ ලොක්කෙන් විරුද්ධ වෙයි
කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග…
සිසුවිය මියයෑමේ සිද්ධියට ටියුෂන් ආයතනයේ හිමිකරුගෙන් CIDයට පැමිණිල්ලක්
16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට අදාළව චෝදනා එල්ල වී ඇති පෞද්ගලික ටියුෂන් ආයතනයේ හිමිකරු විසින්…
කොටහේන සිදුවීමට අදාළ පාසල් ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි
කොටහේන පාසල් සිසුවියට අතවර කළ බව කියන පාසල් ගුරුවරයා පොලිස් බී වාර්තාවක් ලැබීමෙන් පසු අධ්‍යාපන අමාත්‍යාංශය…