සජබ කොළඹ නගරාධිපති අපේක්ෂක රුවේයිස් හනීෆා මෙවර පළාත් පාලන ඡන්දයෙන් පරාජයට පත් වී තිබෙනවා. ඒ ඔහු…
Category: Local News
කොළඹ නගර සභාවේ බලය ගන්න මුදලට මන්ත්‍රීන් ගැනීම ඇරඹෙයි
කොළඹ නගර සභාවේ බහුතර බලය තහවුරු කර ගැනීම සදහා මුදලට මන්ත්‍රීන් බිලිබා ගැනීම ආරම්භ වී තිබේ.…
ශ්‍රි ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් බිලියන ආධාර පැකේජයක් නිවේදනයක් කරයි
ලෝක බැංකු සමූහය අද ශ්‍රී ලංකාවේ රැකියා අවස්ථා සහ පෞද්ගලික අංශයේ වර්ධනය සඳහා විශාල වැඩපිළිවෙළක් ආරම්භ…
මාධ්‍යවේදීයා – දැන් සල්ලි එහෙ මෙහේ යන්න පුළුවන් – වෙන්න පුලුවන්,අපිට අදාල නෑ – දිලත් ජයවීර කියයි
ඉදිරියේ දී කිසිදු දේශපාලන පක්ෂයක් සමඟ එකතු වී වැඩකටයුතු කිරීමට කිසිදු අපේක්ෂාවක් නොමැති බව සර්වජන බලයේ…
මේ ජයග්‍රහණය නුදුරේදීම ආණ්ඩුවක් හදන ගමනක ආරම්භයක් – නාමල් රාජපක්ෂ
පසුගිය ජනාධිපතිවරණයේ දී සහ ඉන් පසුව පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී ලබා ගැනීමට නොහැකි වූ ඡන්ද ප්‍රමාණයක්…
කෙහෙළිය රඹුක්වැල්ල අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට – 20 දක්වා රිමාන්ඩ්
අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා…
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර අධිකරණයට බාර වෙයි
අධිකරණය මග හරිමින් සැගවී සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර අධිකරණයට බාර වී තිබේ.
අද පැවැත්වීමට නියමිතව තිබූ පොහොට්ටු මාධ්‍ය හමුව හදිසියේ අවලංගු කරයි
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් අද දිනයේ පැවැත්වීමට සූදානම් කර තිබූ මාධ්‍ය හමුව අවලංගු කර…
පළාත් පාලන ආයතන බහුතරයක බලය මාලිමාව ජයග්‍රහණය කරයි
පළාත් පාලන ආයතනවල බහුතර බලය මීට සුළු මොහොතකට පෙර තහවුරු කර ගැනීමට ජාතික ජන බලවේගය සමත්…
සින්දූර් මෙහෙයුම අරඹමින් ඉන්දිය හමුදාව පාකිස්ථානයට මිසයිල ප්‍රහාරයක් එල්ල කරයි
ඉන්දීය හමුදා “ඔපරේෂන් සින්දූර් අරඹමින්” පාකිස්තානයේ ඉලක්ක කිහිපයකට බ්ලැස්ටික් මිසයිල දියත් කරයි. ඉන්දීය රජය සහ හමුදාව…
මියන්මාර සයිබර් කඳවුරුවල සිටි සියලු ශ්‍රී ලාංකිකයන් මුදා ගත්තා – විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි
මියන්මාරයේ සයිබර් කඳවුරුවල සිටි සෙසු ශ්‍රී ලාංකිකයන් 15 දෙනා ද අද (06) මුදවාගත් බව විදේශ අමාත්‍යාංශය…
සතොස ඉතිහාසයේ එක් දිනක වැඩිම අලෙවිය වාර්තා කරයි
පසුගිය කාර්තුවලට වඩා ලංකා සතොස ආයතනයේ සියලුම භාණ්ඩ සියයට 23%කින් අඩු කිරීමට හැකි වූ බව එහි…