ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත්ව යථා තත්ත්වයට පත්වෙමින් පැවතිය ද, ජනගහනයෙන් සැලකිය යුතු…
Category: Local News
ඩෑන් ප්‍රියසාද් ඝාතනයට පිය – පුතු දෙදෙනෙකුට රටින් පිටවීම තහනම් කරයි
පොලීසිය අද (32) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය. වැල්ලම්පිටිය පොලීසිය විසින් මෙම කරුණු වාර්තා කිරීම…
අල්ලස් ගත්ත ලංගම ලොක්කෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගනියි
මගියකුට ප්‍රවේශ පත්‍රයක් ලබා නොදීම සම්බන්ධ ලංකා ගමනාගමන මණ්ඩලයේ කොන්දොස්තරවරයකුවිනය පරීක්ෂණයක් පවත්වා අගතියක් නොවන පරිදි නැවත…
ඩෑන් ප්‍රියසාද් ඝාතනයට කාන්තාවක් ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට
සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මේ…
2025 පළමු කාර්තුවේ ඩොලර් බිලියන 4.2ක වාර්තාගත අපනයන ආදායමක් ලංකාවට
2025 පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාවේ මුළු අපනයන 5.87% කින් ඉහළ ගොස් තිබෙනවා. එය ඇමරිකානු ඩොලර් බිලියන…
කාදිනල් හිමියන් වතිකානය බලා පිටත්ව යයි
කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වතිකානය බලා පිටත්ව ගොස් තිබේ. අද (23) පෙරවරු 9:30ට කටුනායක…
පිල්ලෙයාන්ගේ අපරාධ එකින් එක CIDයේදී එළියට එයි
දේශපාලන වශයෙන් නැඟෙනහිර පළාත තුළ සිදුවූ මිනිස් ඝාතන ඇතුළු අපරාධ ගොන්නක තොරතුරු හිටපු රාජ්‍ය ඇමැතිවරයකු වන…
පාස්කු වාර්තාව අධ්‍යනය කිරීමට විශිෂ්ට රහස් පරික්ෂක ශානි අබේසේකරත් එයි
පාස්කු ප්‍රහාරය; ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනයට පත් කළ කමිටුවට ශානි අබේසේකරත් ඇතුළත් කරයි. පාස්කු ඉරිදා ත්‍රස්ත…
ඇමතිවරයෙකුට භාවිත කළ හැකි වාහන සංඛ්‍යාව 02ක් දක්වා පහළට
අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර…
ඩෑන් ප්‍රියසාද් මිය ගිය බව පොලිසිය තහවුරු කරයි
සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් මියගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ…
ඩෑන් ප්‍රියසාද් මිය ගොස් නෑ – දැඩි සත්කාරයේ තවමත් – පොලිසිය කියයි
වෙඩි තැබීමකින් ඩෑන් ප්‍රියසාද් මියගිය බවට, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මීට පෙර ප්‍රකාශ කළ අතර, ඔහු තවමත්…
ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තියයි – තත්වය බරපතලයි
සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඩෑන් ප්‍රියසාද් ඉලක්ක කර මීට සුළු මොහොතකට පෙර වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙන…