ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ ප්‍රථම සැමන් තොගය විදේශීය රටකට අපනයනය කිරිම හා අපනයනය කිරීමේ බලපත්‍ර ප්‍රදානය …
Category: Local News
වැඩියෙන් කෑ ගහන්නේ වැඩියෙන්ම බය වෙච්ච අයයි – ජනපති අනුර බෙලිඅත්තේදී කියයි
දැන් ආණ්ඩුවට විරුද්ධව වැඩියෙන් කෑගහන්නේ වැඩිපුරම බය වී සිටින අය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…
අලිමංකඩ මේස ලුණු නිෂ්පාදනාගාරය විවෘත කරයි
අලිමංකඩ ලුණු කර්මාන්තශාලාවේ නව මේස ලුණු නිෂ්පාදනාගාරය අද (29) විවෘත කෙරුණි. ඒ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන…
මෙරට තරුණ පිරිස් අතර ඒඩ්ස් වාර්තාවීම වේගයෙන ඉහළට
මෙරට තරුණ පිරිස අතර HIV අසාදිතයින් වාර්තා වීම කැපී පෙනෙන ලෙස වර්ධනය වෙමින් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය…
ඇමති බංගලා ගන්න තානාපති කාර්යාලවලින් ඉහළ ඉල්ලුමක්
ඇමැති බංගලාවලින් යම් ප්‍රමාණයක් තානාපති කාර්යාලවලට ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත. ඇමති බංගලා කුලියට දෙන…
කැමරාවක් තියෙනවා කියලා දැක්කේ නෑ,ඒක කියවුනේ වැරදිලා – දොඩම්පහල රාහුල හිමි
රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් පැවති දානමය පින්කමකදී දොඩම්පහළ රාහුල හිමියන් කළ ප්‍රකාශයක් පිළිබඳව පසුගිය…
රණවිරුවෝ රකින්න ආණ්ඩුව බැදිලා නෑ,වරදක් කරානම් දඩුවම් විදින්න ඕනේ – සරත් ෆොන්සේකා
මානව හිමිකම් කඩ කර ඇත්නම් රණවිරුවන් යැයි නීතිය ක්‍රියාත්මක නොකොට සිටිය යුතු නැති බව ෆීල්ඩ් මාර්ෂල්…
මන්ත්‍රී චාමර සම්පත් ගෙදරින් කෑම ඉල්ලයි
තමාටද පිටතින් ආහාර ගෙන්වා ගැනීමට අවසර දෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ…
අඩු ආදායම් ලාභීන් ලක්ෂ 08කට 50%ක වට්ටමක් සහිත සහන මිලට සතොසෙන් බඩු මල්ලක් දෙයි
එළැඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ ජනතාවගේ ජීවන වියදම අඩු කිරීමේ සහ ආහාර සුරක්ෂිතතාව තහවුරු…
ඔප්පුවක්වත් නැති අයට නිවාස ණය දෙන වැඩසටහන අරඹයි
ඔප්පු නැති, එහෙත් පදිංචිය තහවුරු කළ හැකි ඉඩම් හිමි පුද්ගලයන්ට නිවාස ණය දීමට නාගරික සංවර්ධන හා…
දේශබන්දුට සැඟවී සිටීමට සහාය දුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගනියි
වැඩ තහනමට ලක්වී බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට සැඟවී සිටීමට සහාය වූ බවට සැකපිට කොස්තාපල්වරයෙක්…
චාමරට එරෙහිව තවත් චෝදනා – කෝප් කමිටුව අල්ලස් කොමිසමට යයි
සිය බල ප්‍රදේශයේ සුභසාධන කටයුත්තක් සඳහා අනුග්‍රහය දැක්වීම ප්‍රතික්ෂේප කිරීමේ සිද්ධියක් පදනම් කරගෙන එක්තරා සමාගමකට මැණික්…