නිර්ධන පන්තිය නියෝජනය කළ අනුර කුමාර දිසානායක ජනාධිපති වූ පසු නිර්ධන පන්තිය අමතක කර ඇතැයි විපක්ෂ…
Category: Local News
සාධාරණ මිලට හොඳම කෑම කන්න රජයෙන් ආපනශාලා දාන්න යයි
ජනතාවට ගුණාත්මක හා ප්‍රමාණවත් ආහාරවේලක් සාධාරණ මිලට ලබාගැනීමේ අවස්ථාව සලසාදීම සඳහා දිවයින පුරා නව ආපනශාලා ස්ථාපිත…
දේශබන්දු පොලිස්පති කාලේ මිනිස්සු නිදහසේ හුස්ම ගත්තා – සමන් රත්නප්‍රිය
දේශබන්දු තෙන්නකෝන් ධෛර්යවන්ත දක්ෂ නිළධාරියෙක-ු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකයෙක-ු මෙන්ම වෘත්තීය සමිති නායකයෙකුද…
ලයිෂන් නැතිව ත්‍රීවිල් පදින සංචාරකයන්ට වැඩ වරදියි
විදේශිකයින් ත්‍රීරෝද රථ පැදවීම සහ එම අනතුරු අවම කිරීම සම්බන්ධව රථවාහන මූලස්ථානය විසින් නිකුත් කරනු ලබන…
නාමල් සමග හිතවත්කමක් ඇති බවට චෝදනා හේතුවෙන් ක්‍රිෂ් නඩුවෙන් විනිසුරු ඉවත් වෙයි
මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ, ආන්දෝලනාත්මක ක්‍රිෂ් ගනුදෙනුවට අදාලව, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ගොනුකර තිබෙන නඩුවෙන්…
රිලවු දූපතකට ගෙනයන්න අනුමැතිය හිමි වෙයි – නියමු ව්‍යාපෘති අරඹයි
රිලවුන් දූපතකට රැගෙන යාමේ වැඩසටහන සඳහා විශේෂඥ කමිටු අනුමැතිය ලැබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ පවසයි.…
සත්ත්ව සංගණනයේ අවසන් වාර්තාව හෙට නිකුත් කරයි
වන සතුන් සම්බන්ධයෙන් සිදුකළ සංගණනයට අනුව එම සතුන් කළමනාකරණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය…
ගිණි ගණන් වැඩි වූ ඖෂධ මිල පහළට – උපරිම සිල්ලර මිලක් එයි
ඖෂධවලට උපරිම සිල්ලර මිලක් පනවමින් ඊයේ (26දා) සෞඛ්‍ය අමාත්‍යාංශය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඩොලරයේ…
කැබිනට් ඇමැතිවරු වැටුප සහ ඉන්ධන දීමනාවත් අත්හරියි
කැබිනට් අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්, අමාත්‍යවරුන්ට හිමි වැටුප් සහ ඉන්ධන දීමනාව ලබා නොගැනිමට තීරණය කර ඇතැයි…
උතුම් ශ්‍රී දළදා වහන්සේ වැඩ හිඳින මේ බිමේ ඉපදෙන්න ලැබීම වාසනාවක් – කාදිනල් හිමි
කුමණ ආගමක් අදහනු ලැබුවත් අති උතුම් දළදා වහන්සේ වැඩ වාසය කරන මේ භූමියේ ඉපදුන අප සියලු…
රනිල් එක් කෝටි 62 ලක්ෂයක් වැයකර ලන්ඩන් ගියේ බිරිඳගේ උපාධි උත්සවයට – කාලසටහනේ රාජ්‍යතාන්ත්‍රික කටයුතු නෑ
‘හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය රජයේ මුදල් වැය කරමින් වර්ෂ 2023…
උඩුදුම්බර එජාප සංවිධායක,හිටපු මධ්‍යම පළාත් විපක්ෂ නායක අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගනියි
උඩුදුම්බර එජාප සංවිධායක සහ මධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක චානක අයිලප්පෙරුම, අල්ලස් හෝ දූෂණ චෝදනා…