ත්‍රිවිධ හමුදාවෙන් නිත්‍යනුකූල ලෙස ඉවත්ව නොවූ හමුදා සාමාජිකයන් 679 මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක…
Category: Local News
පොලිස් රථවාහන අංශයේ දීමනා 25%කින් ඉහළ දමයි
රථ වාහන රාජකාරියෙ නිරතරත වන නිලධාරීන්ගේ ත්‍යාගදීමනා සියයට විසිපහකින් වැඩි කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය…
2023 වසරේ වැඩි මිලට ඉන්දියාවෙන් බස් ගෙන්වීමෙන් රු. මිලියන 3000ක පාඩුවක් වෙයි
විද්‍යාත්මක පදනමකින් හා අවශ්‍යතා විශ්ලේෂණයකින් තොරව ඉන්දියාවෙන් බස් රථ මිලදී ගැනීම හේතුවෙන් රුපියල් මිලියන 3010ක් අමතරව…
මෙරට වෙරි මතින් සියදිවි නසාගන්නා පිරිමි සංඛ්‍යාව ඉහළට
මත්පැන් පානය කර ගෙල වැලලාගෙන සියදිවි නසා ගන්නා පිරිස ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ…
CCTV කැමරා බස් රථයේ සවිකර නැත්තම් මින් ඉදිරියට මාර්ග බලපත්‍ර නොදීමට තීන්දු කරයි
ඉදිරියේදී පෞද්ගලික බස්රථ සඳහා මාර්ග බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ එම බස් රථවල සී.සී.ටීවි කැමරා පද්ධති සවිකර…
යළිත් පාර්ලිමේන්තු එන්න – GMOA එකෙන් රනිල්ට ඇරයුමක්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, වෛද්‍ය සංජීව තෙන්නකෝන්, ලේකම් ප්‍රභාත් සුගතදාස,භාණ්ඩාගාරික බණ්ඩාර වරකාගොඩ ඇතුළු එම සංගමයේ…
EPF ලබා ගැනීමේදී පවතින කොන්දේසි ලිහිල් කිරීමට රජය තීරණය කරයි
සේවක අර්ථ සාධක අරමුදලෙන් ප්‍රතිලාභ ලබා ගැනීමේදී පනවා ඇති කොන්දේසි ලිහිල් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව…
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩවර්ජනයත් අත්හිටුවයි
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය හෙට (6) දිනයේ සිදුකිරීමට යෝජනා කර තිබූ දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය…
ශ්‍රි ලංකා රේගුවේ දූෂණ නැති කරන්න දැඩි නිතී ගෙන්න ජනපති උපදෙස් දෙයි
අද (05) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී 2025 අයවැය සහ ආයතන ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව ශ්‍රී ලංකා රේගුවේ උසස්…
ඩේසි ආච්චි අත්අඩංගුවට – අධිකරණයට අද ඉදිරිපත් කරයි
අද (05) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි ඩේසි ෆොරස්ට් නමැත්තිය අත්අඩංගුවට…
සංචාරක ක්ෂේත්‍රයේ නිරත අයට මේ වසරේ සිට විශ්‍රාම වැටුපක්
සංචාරක කේෂ්ත්‍රයේ නිරත පිරිස වෙනුවෙන් දායක විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් මේ වසර තුළ හඳුන්වාදීමට නියමිත බව සංචාරක…
අවුරුදු 40ට වැඩි හැමෝටම වසර 02කට වරක් වෛද්‍ය පරීක්ෂණයක්
ජනතාවාදී රජයක් ලෙස වත්මන් රජයේ ප්‍රමුඛතම අරමුණක් වන්නේ ඉදිරි වසර පහ තුළ දී මෙරට ජීවත්වන වයස…