ශාක රෝපණය සඳහා අයෝජනය කර ඉතා විශාල මුදලක් උපයා ගත හැකි බවට ප්‍රචාරය කරන ආයෝජන නීතියෙන්…
Category: Local News
මාධ්‍යවේදී කිත් නොයාර් පැහැරගෙන වධ හිංසා කළ හමුදා බුද්ධි අංශ නිළධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගෙන ගොස් බරපතළ තුවාල සිදු කිරීමේ සිදුවීමට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට…
බීර ටින් ප්‍රතිචක්‍රීකරණයට කර්මාන්තශාලා 3ක් ඇරඹීමට තීරණය කරයි
මෙරට පරිසරයට තර්ජනයක්ව ඇති හිස් බීර ටින් පූර්ණ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ නවීන කර්මාන්තශාලා 3ක් ආරම්භ කිරීමට කටයුතු…
පාතාලයේ දුරකථන ජාලය බිදින්න දැවැන්ත මෙහෙයුමක් අරඹයි
විදේශයන්හි සිට ලංකාවේ පාතාලය ක්‍රියාත්මක මෙහෙයවන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන්ගේ සංවිධානාත්මක ජාලය බිද දැමීමට ආරක්ෂක අංශ…
කොළඹ ඉඩම්වල වටිනාකම ශීඝ්‍රයෙන් ඉහළට යයි
කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම්වල වටිනාකම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි අනාවරණය වේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව…
ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන වෙන්දේසිය අරඹයි
ජනාධිපති කාර්යාලය සතු සුඛෝපභෝගී වාහන 14ක්, භාවිතයෙන් ඉවත් කරන ලද වාහන 6ක් සහ වාහන අමතර කොටස්…
නොමිලේ ජපානයේ රැකියා – අයදුම් කරන හැටි දැනුම් දෙයි
විශේෂ නිපුණතා සහිත ශ්‍රමික වැඩසටහන යටතේ (SSW) ජපානයේ හෙද සත්කාර ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා රැසක් ශ්‍රී ලාංකිකයින්ට…
පාතාලය එක්ක ගනුදෙනු කරන ආරක්ෂක නිලධාරින් අල්ලන්න දැල එලයි
පාතාලය සමඟ සමීප සබඳතා පවත්වන සියලුම ආරක්ෂක අංශ නිලධාරීන් සම්බන්ධයෙන් බුද්ධි වාර්තාවක් මේ වනවිට සකසමින් ඇතැයි…
ඉන්ධන බවුසර් 2924 ක් රට පුරා බෙදා හැර අවසන් කරයි
අඅද (01) දිනය තුල මේ වනවිට ඉන්ධන බවුසර් 2924 ක් කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයෙන් දිවයින පුරා…
පොලිසිය දේශබන්දුගේ නිවසට පනියි – අතුරුදහන් වෙයි
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පදිංචි නිවස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු විසින් සෝදිසියකට ලක් කර තිබේ. ඒ…
ෆෙරාරි ලයිසන් තියෙන කෙනෙක් එල් බෝර්ඩ් කාරයන් සමඟ කාලය ගත කරන්නෑ – රනිල් වික්‍රමසිංහ
නැවත පාර්ලිමේන්තුවට පැමිණීමේ අදහසත් තිබේදැයි, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කළ විමසීමක දී “ෆෙරාරි ලයිසන් තිබෙන…
මෙරට උද්ධමනය තවත් පහළට යයි
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව පෙබරවාරි මාසයේ උද්ධමනය තවදුරටත් පහත ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව…