මහ කන්නයේ අස්වැන්නෙන් වී කිලෝ ග්‍රෑම් තුන්සිය බැගින් රජයට ලබා දීමට ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ සියළු ගොවි සංවිධාන…
Category: Local News
2025 ජනවාරියේ අපනයන ආදායම කැපී පෙනෙන ලෙස වර්ධනය වෙයි
2025 ජනවාරි මාසයේ අපනයන ආදායමේ කැපීපෙනෙන වර්ධනයක් පෙන්වා ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. 2025 ජනවාරි මාසයේදී…
දූෂිත එයාර්බස් ගණුදෙනුව ගැන ප්‍රකාශයක් ගන්න නාමල් අද CID කැදවයි
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, හෙට දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා…
online මුදල් හුවමාරු කිරීමේදී අයවන අමතර මුදල රුපියල් 05කින් පහළ දමයි
මාර්ග ගත ක්‍රමය ඔස්සේ (online) මුදල් හුවමාරු කිරීමේදී තම ගිණුමෙන් අයවන අමතර මුදල රුපියල් පහකින් අඩු…
දළදා පෙරහර හැඩ කළ නර්තන ශූරී පීටර් සූරසේන අභාවප්‍රාප්ත වෙයි
මෙරට උඩරට වෙස් නැටුම් සම්ප්‍රදායේ ප්‍රවීණයෙකු වූ නර්තන ශූරී පීටර් සූරසේන මහතා අද (25) අභාවප්‍රාප්ත විය.…
මහින්ද රනිල් එක්ක උමංදාව වැඳපුදා ගනියි
හිටපු ජනාධිපතිවරුවන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අද (25) උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයේ…
ගෝඨත් ෆේල්,අනුරත් ෆේල්,රනිල්ට විතරයි පුළුවන් – රාජිත කියයි
දිගින් දිගටම රජය කෙරෙහි ජනතාවගේ ඇති විරෝධය වර්ධනය වෙමින් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න…
හමුදාවේ ඉහළ නිලධාරීන් සමග ජනපති ආරක්ෂාව ගැන සාකච්ඡාවක
ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද…
එළවළු මෙට්‍රික් ටොන් 300ක් ගබඩා කළ හැකි ශිතාගාරයේ වැඩ අවසන් අදියරයේ
උඩරට එළවළු සහ අර්තාපල් ටොන් 300ක් ගබඩා කළ හැකි ශීතාගාරයේ වැඩකටයුතු අවසන් අදියරට පැමිණ තිබෙනවා. බීජ…
ගෝඨාභයට ආරක්ෂක ලේකම්කම දෙන්න – මනෝජ් ගමගේ කියයි
තවමත් රට පාලනය කරන්නේ රාජපක්ෂවරු බවට රජයේ ඇමතිවරුන් ප්‍රකාශ කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ…
එළිමහන් සංගීත ප්‍රසංගවල සීමා සංශෝධනය කිරීමට තීරණය කරයි
කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා කර,එළිමහන් සංගීත ප්‍රසංග ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය වර්ධනය කිරීම සඳහාත් මහජන පීඩා ඇති නොවන…
පොලොන්නරුවේ සහල් මෝලක් ගැන පියවර ගන්න පරීක්ෂණ අරඹයි
පොළොන්නරුවේ පිහිටි එක් සහල් මෝලක් සම්බන්ධයෙන් මේ වන විට රජය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි වෙලඳ…