ත්‍රිවිධ හමුදාවෙන් පළා ගිය සියලූදෙනා වහාම අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා…
Category: Local News
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ පළමු ශ්‍රේණියට ඇතුලත් වන දරුවන්ගේ සිට ක්‍රියාත්මක කරයි
ලබන වසරේ පළමු ශ්‍රේණියට ඇතුළත් වන දරුවන්ගේ සිට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන බව, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි…
ඇලෝසියස් බිලියන 3.5ක බදු ගෙවිය යුතුයි – දේශිය ආදායම් දෙපාර්තමේන්තුව කියයි
මාස 04ක සිර දඩුවම නිම වුණත් අර්ජුන් ඇලෝසියස් බිලියන 3.5ක මුදල ගෙවිය යුතු බව දේශිය ආදායම්…
නලින් හේවගේ කල ප්‍රකාශය වැරදියි – අගමැතිනි හරිනි අමරසූරිය කියයි
ජාතික ජන බලවේගය පක්ෂයේ නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා විසින් සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී…
තරුණ සේවා සභාවේ කෝටි 18ක් ජනාධිපතිවරණ ප්‍රචාරක වැඩට ගත් බව හෙළි වෙයි
ජනාධිපතිවරණ සමයේදී ස්මාර්ට් යූත් ප්‍රදර්ශනය හා සංගීත ප්‍රසංගය වෙනුවෙන් ජාතික තරුණ සේවා සභාව මඟින් රුපියල් මිලියන…
ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය 62% දක්වා ඉහළට – වෙරිටේ රිසර්ච් කියයි
ආණ්ඩුව ගැන ජනතා අනුමැතියේ 62%ක වැඩිම අගය පෙබරවාරියේ! ආර්ථික තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව බහුතරයකගේ…
මන්ත්‍රීන්ට පොලිස් ආරක්ෂාව දෙන්න තීරණයක් ගත්තේ නෑ – රජය කියයි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් ලබාදීම සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව මහජන…
අප්‍රේල් මාසයේදී විශේෂ දළදා ප්‍රදර්ශනයක් තියන්න ජනපති අනුර තීරණය කරයි
සාමාන්‍ය පොදු මහජනතාව වෙනුවෙන් විශේෂ දළදා ප්‍රදර්ශනයක් එළැඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව පැවැත්වීමට කටයුතු…
වන අලි ගැටීම වලක්වන්න සූර්ය පැනල වලින් දුම්රිය මාර්ගයට ආලෝකය දෙයි
කොළඹ – මඩකලපුව දුම්රිය මාර්ගය හරහා ගමන් කරන වන අලි දුම්රියේ ගැටීම වැළැක්විම සඳහා ගල්ඔය හා…
රට තුළ ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නැහැ – ජනපති අනුර කියයි
රට තුළ ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද (23)…
හිටපු ජනාධිපතිවරු වෙනුවෙන් රජය දරන වියදම ලක්ෂ 170 කින් කපා හරියි
හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී තිබෙන වරප්‍රසාද කප්පාදු කරන බව නව රජය බලයට පත් වීමට පෙර සිටම…
ඇමති නලීන් සජබ මන්ත්‍රිනියට කළ ප්‍රකාශයට මාලිමා මන්ත්‍රිනීගෙන් විරෝධය
නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා විසින් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මියට සිදුකළ ප්‍රකාශයට…