දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුවී ඇති බව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා පවසනවා.…
Category: Local News
දිවයින පුරා විදුලිය බිද වැටෙයි
දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව තිබේ. හැකි ඉක්මනින් මෙය යතා තත්ත්වයට පත් කිරීමට කටයුතු…
පෙබරවාරි 17 සිට දිනකට විදේශ ගමන් බලපත්‍ර 4500ක් නිකුත් කරයි
පෙබරවාරි මස 17 වන දා සිට, දිනකට විදේශ ගමන් බලපත්‍ර 4,500 ක් නිකුත් කිරීමට පියවර ගන්නා…
කතරගම කපු මහත්වරු වසරකට මිලියන 600ක ආදායමක් හොයයි
කතරගම දේවාලයේ කපු මහත්වරුන්ට වාර්ෂිකව රුපියල් කෝටි 60කට අධික (මිලියන 600) ආදායමක් හිමි වන බව සිළුමිණට…
විදෙස් ශ්‍රමික ආදායම වේගයෙන් ඉහළ යයි – ජනවාරියේ ඩොලර් මිලියන 573ක් එවයි
පසුගිය ජනවාරි මාසය තුළ විදෙස් ශ්‍රමිකයින්ගෙන් අමෙරිකානු ඩොලර් මිලියන 573ක් මෙරටට ලැබී තිබේ. පසුගිය වසරේ ජනවාරි…
එක එක යෝජනා ගෙනල්ලා මන්ත්‍රීකම බල්ලට දාලා – දයාසිරි ජයසේකර කියයි
පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අද වන විට හෑල්ලුවට ලක්කර බලු තත්ත්වයට පත් කර නන්නත්තාර කර ඇති බව…
සහල්මෝල් හිමියන්ගේ ලාභය දැනගතහොත් පුදුම වෙනවා – ජාතික පසු අස්වනු කලමනාකරණ ආයතනය කියයි
මහා පරිමාණ සහල්මෝල් හිමියෙක් ලබන ලාභය පිළිබඳව ජනතාව දැනගතහොත් පුදුමයට පත්වන බවත් වී මිල තීරණය කිරීමේදී…
මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරයෙකුට ප්‍රහාරයක් – වහාම රෝහල්ගත කරයි
එරාවුර් පොලිස් ස්ථානය ඉදිරිපිටදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂයේ (SLMC) මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් සාලි…
කොළඹ කොටුව ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ආරක්ෂාව තර කරයි
අවස්ථා දෙකකදී ගිනි ගැනීමට ලක් වූ කොළඹ කොටුව ක්‍රිෂ් ගොඩනැගිල්ල ආශ්‍රිත ආරක්ෂාව තර කර ඇතැයි මහජන…
කෙහෙළිය,ජොනීලා ලබා ගත් වන්දි මුදල හා ලබා දී තිබෙන වත්කම් බැරකම් ගැන පරික්ෂණ අරඹයි
අරගලය සමයේ දී දේපළ විනාශ වූ මැතිඇමතිවරු, ඔවුන්ගේ එම විනාශ වූ දේපළ සදහා ලබා ගෙන තිබෙන…
පෙබරවාරි මාසයෙත් වාර්තාවක් තියයි – පළමු දින 05ට සංචාරකයින් 44,000ක් ලංකාවට
පෙබරවාරි මාසයේ වාර්තාගත ලෙස පළමු දින 05ට සංචාරකයින් 44,000ත් දිවයිනට පැමිණ තිබේ. ඒ අනූව මේ වසර…
දුම්රියක් අතරමග දමා පලාගිය රියැදුරුගේ සේවය අත්හිටුවයි
කොළඹ කොටුවේ සිට බෙලිඅත්ත බලා ධාවනය කරමින් සිටි දුම්රිය කොග්ගල දුම්රිය ස්ථානයේ නවතා පලාගිය රියදුරුගේ සේවය…