අරගලයේ දී දේපල හානි වුනා කියා ජොනී ලක්ෂ 900ක්,ප්‍රසන්න ලක්ෂ 500ක්,කෙහෙළිය ලක්ෂ 950ක් ගත් බව හෙලි…
Category: Local News
නිතීපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන්න – ලසන්තගේ දියණිය කියයි
ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග නීතිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන ලෙස…
වෙන කිසිවක් මම දන්නේ නෑ – පාස්කු බෝම්බ චෝදනාව ගැන ගෝඨාභය කියයි
පාස්කු ඉරිදා ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් අසාත් මවුලානා විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එල්ල කර…
ලසන්ත ඝාතන සැකකරුවන් නිදහස් කිරීම ගැන අහන්න නිතීපතිව අද ජනපති අනුර කැදවයි
මතභේදාත්මක ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නීතිපතිවරයාට කැඳවීමක් කර තිබේ. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග…
ක්ලීන් ශ්‍රි ලංකා යටතේ හැටන්වල රතු නිවේදන දෙයි – බුලත් කෙල ගහන අය උසාවි දාන බවත් කියයි
හැටන් දික්ඔය නගර සභා සිමාවේ ව්‍යාපාරිකයන්ට, පදිංචිකරුවන්ට, නගරයට පිවිසෙන පාරිභෝගිකයන්ට හැටන් පොලිසිය සහ හැටන් දික්ඔය නගර…
වී මිලදී ගැනීමට වසර ගණනකට පසුව අද සිට රජයේ තොග ගබඩා විවෘත කරයි
වී මිලදී ගැනීම සඳහා අද(06) සිට තොග ගබඩා විවෘත කරන බව වී අලෙවි මණ්ඩලය පවසයි. වී…
පාස්කු දින ප්‍රහාර විමර්ශනවලට බලපෑම් කරන්න එපා – සිරිල් ගාමිණී පියතුමා ගම්මන්පිලට කියයි
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධ විමර්ශන වත්මන් රජය යටතේ නිසියාකාරව සිදුකරන බව පෙනී යන බැවින් එම…
අඩුවට තෙල් සහ ගෑස් ගන්න සාකච්ඡා කරන්න ජනපති අනුර ලබන සතියේ එක්සත් අරාබී එමීර් රාජ්‍යට
2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක එළැඹෙන 10 සිට 13 දක්වා…
මේගොල්ලො හරියට කරා වගේ දැන් කතාකරන්නේ – සුනිල් හඳුන්නෙත්ති
වත්මන් ආණ්ඩුව රටේ ආර්ථිකය, නීතිය මෙන්ම මහජන ධනය මංකොල්ලකන ලද පිරිස්වලට නීතිය අනුව කටයුතු කරන බව…
රාජ්‍ය සේවා නීති රීති සරල කිරීමට රජය තීරණය කරයි
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී…
ලසන්ත ඝාතන සිද්ධියේ නීතිපති නිර්දේශය අධ්‍යයනය කරමින් සිටින බව රජය කියයි
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් පිළිබඳ නීතිපතිවරයා ලබා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින…
පාස්පෝර්ට් කන්තෝරුව පැය 24ම වැඩ – දිනකට පාස්පෝට් 4,000ක් නිකුත් කරයි
විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දී ඇති වී තිබෙන ප්‍රමාදයන් මඟහරවා ගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව…