කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනයේ දැවැන්ත පහළ…
Category: Local News
සජබ – එජාප මැතිවරණවලට එකට එනවා – තිස්ස අත්තනායක කියයි
එක්සත් ජාතික පක්ෂය සමඟ මෙතෙක් පැවති සාකච්ඡා අති සාර්ථක බවත් ඒ අනුව ඉදිරි මැතිවරණ සඳහා පක්ෂ…
ඩොලර් මිලියන 400 නිල් මැණිකට හිටපු රාජ්‍ය ඇමති දෙන්නෙක් කෙල හලයි – ව්‍යාපාරිකයා ජනපති හමු වෙයි
මැණික් ව්‍යාපාරිකයෙකු වන තුෂාර පෙරේරා නමැති අයෙකු, ඔහු සතුව ඩොලර් මිලියන 400 ක පමණ වටිනාකමින් යුතු…
ලෝක විවාහක රූ රැජින තරගයේ දෙවන ස්ථානය ඉෂාදි අමන්දාට
ඇමරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස් හි පැවති 40වන ලෝක විවාහක රූ රැජිත තරගයේ දෙවන ස්ථානය ශ්‍රී…
කුකුල් මස් සහ බිත්තර තොග මිල වේගයෙන් පහළට
සාමාන්‍ය තත්ත්වයේ කුකුල් මස් කිලෝවක තොග මිල රුපියල් හයසියය දක්වා පහත වැටී තිබෙන අතර, බිත්තරයක තොග…
මූළ්‍ය වංචාවක් කල ලංවිම ලොක්කන් දෙන්නෙක් සේවයෙන් පහ කරයි
වංචනික ටෙන්ඩර් ක්‍රියාවලියක් මඟින් රුපියල් ලක්ෂ 140ක් (මිලියන 14ක) මූල්‍ය වංචාවක් සිදු කර ඇති බවට විධිමත්…
කඩදාසි අරන් මිලියන 290ක් ගෙවලා නෑ – ටිරාන් අලස්ව සැකකරුවෙක් ලෙස නම් කරයි
පුවත්පත් මුද්‍රණයට අවශ්‍ය වන කඩදාසි සහ බෝඩ් ගෙන්වාගෙන ඊට අදාළ රුපියල් මිලියන 290ක මුදලක් නොගෙවූ සිද්ධිය…
බොරු චෝදනා නිසා බස්නාහිර ආණ්ඩුකාර හනීෆ් CID යයි
පරික්ෂා නොකර වරායෙන් නිදහස් කළ බහාලුම් සම්බන්ධයෙන් තමන්ට එල්ලවන චෝදනාවලට එරෙහිව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යූසුෆ්…
සුවසැරිය තවත් ශක්තිමත් කරයි – ගිලන් රථ 150ක් ගන්න කැබිනට් පත්‍රිකාවක්
1990 ඇමතුම් අංකය ඔස්සේ ක්‍රියාත්මක සුව සැරිය ගිලන් රථ සේවාව සදහා නව ගිලන් රථ 150ක් ලබාගැනීමට…
ලක්ෂ 1800ක් අවභාවිත කල හිටපු රාජ්‍ය පරිපාලන ලේකම් අත්අඩංගුවට ගනියි
2011 වසරේ සිදු කළ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන්, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ හිටපු ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ…
රැකියා සංචිතයක් හදන්න ජපානය සමග සාකච්ඡා කර තීන්දු කරයි
ජපානයේ සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ පුහුණු සංචිතයක් පිහිටුවීමට විදේශ සේවා නියුක්ති කාර්යංශය සහ…
ත්‍රිවිධ හමුදා සන්නද්ධ රථ නෑ – ලක්ෂ ගණන් වැය වන ගුවන් යානා 19ක් නිදහස් උත්සවයෙන් ඉවත් කරයි
“ජාතික පුනරුදයට පෙළගැසෙමු” යන තේමාව යටතේ 77 වැනි නිදහස් දින සමරු උළෙල ලබන පෙබරවාරි 4 වැනිදා…